1994 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් වූයේ දහසක් බලාපොරොත්තු මැදය. වසර 17ක පාපයෙන් රට ගලවා ගැනීම අංක එක විය. උතුරට දේශපාලන විසඳුමක්, ධනවාදයට මානුෂික මුහුණක්, 89 අරගලයේ දී නීතිය ඉක්මවා කළ අපරාධවලට සහභාගී වූ රජයේ නිලධාරීන්ට චෝදනා ඉදිරිපත් කිරීම, විනයගත පාලනයක් යනාදී පොරොන්දු මල්ලක් චන්ද්‍රිකාගේ අත්බෑගයේ විය.
ටිරාන් නාඩගමේ සිට ඇලෝසියස් නාඩගම දක්වා...
ටිරාන් අලස් අපට අභිමුඛ වූයේ 2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂගේ ඡුන්ද ව්‍යාපාරයේ කැම්පේන් මැනේජර් වූ මංගල සමරවීර හරහාය. මහින්ද රාජපක්ෂට ඔහු හඳුන්වා දී තිබුණේ මංගලය. ටිරාන් අලස්ව රුවන් ෆර්ඩිනැන්ඩස් හමු වන්නේද මෙම ඡුන්ද ව්‍යාපාරය තුළය. සියලූ දෙනා අඹ යාළුවන් වන්නේ ඉන් අනතුරුවය. ටිරාන් උතුරු ප්‍රදේශයේ SIM කාඞ් ව්‍යාපාරය හරහා එකල දැවැන්ත ප්‍රාග්ධනයක් රැස් කර තිබුණේය.
ශ්‍රී ලංකාවේ අනාගතය පරස්පරය...
එක පැත්තකින් ඝෝෂාවක් ලෙස රැව් දෙන්නේ යහපාලනයේ යහපත් මූල්‍ය කළමනාකරණය ගැනය. තවත් පසෙකින් රහසේ බලය හොබවන අයගේ කාමර තුළ සාකච්ඡා වන්නේ Port cityය තුළ ලංකාවේ පොදු නීතිය අත්හිටුවන ලද මූල්‍ය කලාපයක් පැවතිය හැකි බවයි.
යහපාලන පරස්පරය...
අප මේ ජීවත් වන යුගයේ සමාජ ප්රතිවිරෝධවලට ඇත්තේ ගැඹුරු මානයක් ය. අප සාමාන්‍යයෙන් දන්නේ ප්රතිවිරෝධ හඳුනා ගැනීම, ඒවා ක්‍රියාත්මක වන තලයන් හඳුනා ගැනීම සහ ඒවායේ ප්‍රාථමික, ද්විතීයික බව හඳුනා ගැනීමය. නමුත් අද කාලයේ ජීවත් වන අපට හමු වන්නේ ප්රතිවිරෝධ එහි ගමන් මඟේ අවසාන ගිමන්හලට පැමිණීමට පසු ඇති වන විවිධ මුහුණුවර ය. මේ නිසා අද දවසේ අපට හමු වන්නේ ප්රතිවිරෝධ නොව පරස්පර ය.
පවතින ක්රමයේ උමතුව...
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පැවැති විවිධ සිංහල ආණ්ඩු 70 දශකය දක්වා උත්සාහ කළේ ‘සමාජය’ නිෂ්පාදනය කිරීම භාණ්ඩ නිෂ්පාදනය මත පදනම් වූ කර්මාන්තකරණයට ය.
අනවශ්‍ය මොහොතක...
රැඩිකල් සමාජ වෙනසක විළිරුදාවෙන් පෙළෙන ශ්‍රී ලංකාව නම් සමාජ යථාර්ථයට රැඩිකල් සමාජ පරිවර්තකයකු මේ මොහොතේ නැත. එනිසාම මේ මොහොතේ අප මේ කියන්නට යන සත්‍යය කිසිදු අර්ථයක් ජනනය නොකරනු ඇත.
දේශපාලන සිරකරුවන් අපරාධකරුවන්ගෙන් වෙන් කරන්නේ කෙසේද?
ලංකාවේ බහුතරයක් ජනතාවට සහ මාධ්‍යකරුවන්ට අනුව අපරාධ විද්‍යාව සහ දේශපාලනය අතර වෙනසක් නැත. එක්තරා දුරකට ගිය විට දේශපාලන අරමුණු ඉටු කර ගැනීම දෘෂ්ටිවාදයන්ට බද්ධ වෙයි.
ITN ටෙලි නාට්‍ය සහ ළමා දේශපාලනය
ජනතා විමුක්ති පෙරමුණේ අතීත ග්‍රාමීය ප්රතිගාමී සංස්කෘතිය සිංහල සමාජය තුළ තවදුරටත් තහවුරු කරමින් සිටින විමල් වීරවංශ, ITN නාලිකාවේ විකාශය වීමට නියමිත වැඩිහිටි අන්තර්ගතයක් සහිත Homeland මාලා නාටකයට විරෝධය දක්වා ඇත.
ENTRUST හෝටලයේ අශ්ලීල පැත්ත
වාණිජ බැංකු ගැන යම් පමණක න්‍යායික වැටහීමක් ඇති ඕනෑම කෙනකු දන්නා දෙයක් වන්නේ බැංකු යනු වෙනත් මිනිසුන්ගේ මුදල්වලින් සෙල්ලම් කරන ස්ථානයක් බවය. කලින් ලලිත් කොතලාවලට හිමිව තිබූ මූල්‍ය ආයතනයක් බිඳ වැටීම නිසා රාජපක්ෂ යුගයේ දී එය වෙනත් කළමනාකාරීත්වයකට බැර කර ඇත.