සෑම දෙයක්ම අවුල් වී ගිය යුගයක සෑම මාධ්‍යයක්ම අන්තයටම පිරිහී ගොස් ඇත. එවන් යුගයක දී ‘සත්හඬ’ පුවත්පතට වසරක් පිරී ඇතැයි කියා සතුටු වීමට නොහැකිය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මේ කියන්නට යන්නේ අනාගතයේ සිදු වන දෙය ගැන නොවේ. ඒ වෙනුවට අප යෝජනා කරන්නේ සිදු විය හැකි දේවල් ගැනය. ලංකාවට මේ මොහොතේ වර්තමානය කියා දෙයක් නැත.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

නීතියට පිටතින් ලංකාවේ ආර්ථිකය හසුරුවන මිනිස්සු සිටින්නේ කොහේද? නීතියට පිටතින් ආර්ථික ගනුදෙනු සිදු කිරීම යනු නීති - විරෝධී දෙයක් නොවේ. එනිසා මේ අප කියන්නට යන්නේ FCID එක සොයන දූෂිත ගනුදෙනු ගැන නොවේ.

Read more ...
Write comment (0 Comments)

මහින්ද චින්තන යුගයේ දී රටේ ආර්ථිකය මෙහෙය වූයේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාය. ඒ සඳහා ඔහු යොදාගෙන තිබුණේ සරල ක‍්‍රමවේදයකි. ඒ පිළිබඳව එකල මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ල තුළ ගොඩනැගී තිබුණු ජනප‍්‍රවාදය මෙසේය.

Read more ...
Write comment (0 Comments)

පසුගිය කාලයේ මහපොළොවට ඇදවැටුණු ජලයට ගමන් කරන්නට තැනක් නැති වීම නිසා ඒවා එක තැන රැස්වී කොළඹ නගරයේ ජීවත් වන මහජනයාට මහා විනාශයක් සිදු විය.

Read more ...
Write comment (0 Comments)

මංගල ලංකාවේ ‘ජාතික ගැටලූව’ (ජාතිවාදියාගේ විතණ්ඩවාදයට අනුව ත‍්‍රස්තවාදී ගැටලූව) අරබයා නැවත කවුළුවක් හැර තිබේ. මෙම ලිපිය නූතන සිංහල ජාතිවාදයේ ආධ්‍යාත්මික පියා (හුස්ම)ගේ තර්කණයට අනුව ගතහොත් චතුස්කෝටිකය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)