පාඩුකාරයෝ
ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් වෙරළ තීරයත් පාඩුකාරයන්ගේ වැඩ බිමයි. මයියම මුහුදට දැමීමෙන් පසුව දැල් පාඩුව මුහුදට දමන්නේ කෙසේදැයි පරම්පරාවේ පාඩම් පොතින් ඔවුන් හදාරා ඇත.
පාඩුකාරයෝ
ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් වෙරළ තීරයත් පාඩුකාරයන්ගේ වැඩ බිමයි. මයියම මුහුදට දැමීමෙන් පසුව දැල් පාඩුව මුහුදට දමන්නේ කෙසේදැයි පරම්පරාවේ පාඩම් පොතින් ඔවුන් හදාරා ඇත.
ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ කතා බහ ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ප්‍රවේශයක් ගනු ඇතිද යන්න සලකා බැලිය යුත්තකි. ජනවාරි 08 විප්ලවයක් සිදු නොවුණත් රටෙහි අත්‍යවශ්‍ය බල හුවමාරුවක් සිදු වූ දිනයකි.
2017 වසරේ දී ද ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගවලින් එකක් වන තේ කර්මාන්තය මෙරට ව්‍යාප්ත කරනු ලැබුවේ සුදු පාලකයන්ගේ සමයේදීයි. ශ්‍රී ලංකාවට මුල්ම තේ බීජ 1824 දී හා 1839 දීත් ගෙන ආ අතර ඒ පර්යේෂණ කිරීම සඳහා පමණි.
ලංකාවෙ දුම්රිය සේවාව ආරම්භකර තියෙන්නෙ 1865 අවුරුද්දෙ නොවෙම්බර් 2 වෙනිදා බව දුම්රිය ඉතිහාස වාර්තාවල සඳහන් වෙනව.එය වර්තමාන මරදානේ “ටෙක්නිකල් විද්‍යාලය” ඉදිරියේ තිබුණු “කොළඹ” දුම්රිය පොලින් ආරම්භ කල බවත්, මුල්ම දුම්රිය “අඹේපුස්ස” බලා ගමන් ගිය බවත් ඉතිහාසයට එක්වෙලා තියෙනව.ඒ කාලෙ ගල් අඟුරු දවා වාෂ්පයෙන් බල ගැන්වෙන දුම්රිය ඇන්ජින් එහෙම යන්න ඇති.
සම්මුතිවාදී ආණ්ඩුවේ නායක දෙපළ මුහුණ දී සිටින ජය ගැනීමට අසීරු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබේ. එකක් වන්නේ රටෙහි විපක්ෂ බලවේගවලින් එල්ල වන ජාති ආගම්වාදී ප්රවණතාවයි. දෙවැන්න ඊට අනුබද්ධව මතුව තිබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ ගැටලූවයි.
එහෙත් වර්ජනය. මෙහෙත් වර්ජනය. ලංකාවේ වර්ජනවලින් අඩුවක් නැත. පිරිසක් තවත් පිරිසක් සේවයට බඳවා ගැනීම නිසා වැඩවැරුම් කරති. තවත් පිරිසක් වැඩි වැටුප් ඉල්ලා වැඩවැරුම් කරති. තවත් පිරිසක් රාජ්‍ය අංශ පෞද්ගලිකකරණය කරනවා යැයි වැඩවරුම් කරන විට දී තවත් පිරිසක් සිය අයිතීන් වෙනුවෙන් වැඩවරුම් කරති.
වසර 30ක යුද්ධය සහ යුද්ධය අවසන් අවුරුදු කිහිපයේ උතුරේ මෙන්ම දකුණේ ද ක්‍රියාත්මක බිහිසුණු මිනිස් දඩයම විසින් අපිට අහිමි කරන ලද ජීවිත බොහෝ වේ. එම යුගය ආණ්ඩු මාරුවකින් වෙනස් කර වසර දෙකකට අධික කාලයක් ගතව ඇත. එහෙත් පෙර බිහිසුණු යුගය විසින් අහිමි කරන ලද ජීවිතවලට යුක්තිය ඉටුවීම පිළිබඳ බලාපොරොත්තුව ඉටුවන ලකුණු ගැන තවමත් ඇත්තේ බලාපොරොත්තුවක් පමණි.
ගෙවුණු පාලන කාලයේ දී රටක් ලෙස ලෝකයාගෙන් අවමානවලට ලක් වීමට සිදු විය. ඊට හේතුව රට පාලනය කළ අයගේ හොඳකමය. ඔවුන් රට පාලනය කළේ තමන් හිතු හිතු ආකාරයටය. නිවසක් පාලනය කරන ආකාරයට රටක් පාලනය කළ නොහැකිය.
යෝජිත නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැකසීමේ කොන්ත්‍රාත්තුව කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධ පෙත්සමක් ගොනුකර ඇත.