ගල්ගමුවෙි දළ පුටිටුවා පසුගිය දිනක කහල්ලේ පල්ලේ කැලේ  අභය භූමියට නුදුරු හේරත්ගමදී මරා දමා දළ ලබාගන්නට ඇතයි වනජීවි නිළදාරීන් සැකකෙරේන අතර විකිණිමට සුදානමිකර තිබූ ඇත්දළ  අත්තඞංගුවට ගැනීමත් සමග මෙය පිළිබද තොරතුරු හෙළිවෙමින් පවතී.

Read more ...
Write comment (0 Comments)

ඒකාබද්ධ විපක්ෂය සමඟ කිසිම හවුලකට නොයන බවට ජනාධිපතිවරයා තද ප‍්‍රකාශයක් කර තිබුණි. ඒ මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ශ‍්‍රීලනිප එකතු වී දේශපාලනයට පිවිසෙන්නේ දැයි යන්න සාකච්ඡුා කිරීම සඳහා ජනපති හමු වූ අවස්ථාවක දීය.

Read more ...
Write comment (0 Comments)

ගාල්ල බස්නැවතුමෙන් ගාල්ල මහමුදලි වත්ත හරහා උක්වත්ත බසයට ගොඩවීමි. බස් රථයේ අසුන් මගීන්ගෙන් පිරී තිබිණි. සංස්කෘතික විවිධත්වයක් සහිත මිනිසුන් මෙහි අසුන්ගෙන සිටී. ඇඳුම් පැලඳුම් ඊට කදිම සාක්ෂියකි.

Read more ...
Write comment (0 Comments)

”අරාබියේ තියනවා ජනප‍්‍රිය කියමනක්. ඒ ලිංගික ක‍්‍රියාවලිය නිසා රෝග දෙකක් බෝ වෙනවා. එක් රෝග යක් පවුල්වාදය, අනෙක ඒඞ්ස්. මේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රය ගම පවුල ගොඩනඟන්න ගිය මේ ක‍්‍රියාවලිය නිසා රටේ ආර්ථිකයට ඒඞ්ස් හැදුනා. ඒ නිසා රට පිම්මක් පනින්න නම් ආර්ථිකයට වැලඳී ඇති ඒඞ්ස් සුව කළ යුතු බවය.”

Read more ...
Write comment (0 Comments)

ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

2018ට අදාළ අයවැය වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට ප්‍රථම  සාකච්ඡවට ලක්ව තිබෙනවා. අය වැය ගැන කතා කරද්දී අයවැයෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද කියලා අවධානය යොමු කරන්න  ඕන.

Read more ...
Write comment (0 Comments)

1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයින් විසින් ප්‍රථම වරට ඉදිකරන ලද පෞරාණික ගාල්ල කොටුව 17 වෙනි සියවසේ පැමිණි ලන්දේසි ජාතිකයින් විසින් තවත් පුළුල් කරනු ලැබිණ.

Read more ...
Write comment (0 Comments)

ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී නොසිටි නමුත් මිය ගිය තැනැත්තා එච්අයිවී (HIV) ආසාදනය පිළිබඳව සංක්‍රාන්ති ලිංගිකයන් දැනුවත් කිරීම උදෙසා ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළ සංක්‍රාන්ති ලිංගිකයෙකු බව Young Out Here සංවිධානයේ භූමි හරේන්ද්‍රන් බීබීසී සිංහල සේවයට පැවසීය.

Read more ...
Write comment (0 Comments)

දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට නැමුණු අත්තක් කපමින් සිටියේ එම අත්තේම වාඩිලාගෙනය. ඒ දුටු තවත් ගැමියෙකු ඔහුව ඇමතීය.

“ඒයි, මනුස්සයෝ, ඔහොම අත්ත කපන්න එපා. ඔය අත්ත ඔහොම කපපු ගමන් අත්ත එක්ක ඔහෙත් බිම”

ඒ ඇසුණු ගස කපමින් සිටි මිනිසා කළේ හැඳ සිටි අමුඩය ගලවා එය අත්තට තබා තදකොට ගැටගසාගෙන ගහේ අත්ත කැපීමට ගැනීමය.

Read more ...
Write comment (0 Comments)

ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ මානුෂීය මෙහෙයුම, නැතහොත් මානුෂීය ජාවාරම යළිත් වරක් ආරම්භ වී තිබේ. ආරම්භ වී තිබේ කිව්වාට එය දැන් අවසාන වන්නටත් ළඟ ය. එහෙත් ඒ මානුෂීය ජාවාරම ඇතුළේ කෙරෙන හොඳ-හොඳ සෙල්ලම් එළියට එන්නේ දැන් නිසා ය, ආරම්භයක් ගැන කිව්වේ.

Read more ...
Write comment (0 Comments)