2006 වසරේ ජැක් ඩෝසි නැමැත්තා ලොවට හඳුන්වා දුන් Twitter අද වෙනකොට ලෝකයේ ජනප්‍රියම සාමජ ජාල වෙබ් අඩවියක්.සාමාජ මාධ්‍ය අතර Twitter වලට හිමිවෙන්නේ ප්රමුඛ ස්ථානයක්.දේශපාලකයන්,ක්‍රීඩකයන්,නළු නිළියන් වගේම ලෝකය පිළිගත් බොහෝ චරිත තමන්ගේ අදහස් පලකරන්න වැඩි වශයෙන් යොදාගෙන්නේ Twitter.
පියුමි දකින එකත් වස කන්න හිතෙන දෙයක් ලු
පියුමි හංසමාලි කියන්නෙ හැමදාමත් ගොසිප් මවන චරිතයක්නෙ. Facebook හරහා ඇය වඩා එකතුවෙලා ඉන්න පිරිස නම් මොන දේ වුණත් අඩුවෙන්නෙ නෑනෙ. අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් Facebook page පියුමි වෙනුවෙන් විවෘත වෙලා ඉවරයිලු.
දෙමළ ගීතය ගයන්නෙත් සිංහල ගීතය ගයපු කෙනාමලු
මේ දවස්වල ඇති වෙලා තියෙන අලුත්ම කතාබහ බවට පත්වෙලා තියෙන්නෙ ඉරාජ්ගෙ ‘වස්සාන හීනේ’ මියුසික් වීඩියෝව. පසුගිය දිනවල ඉමහත් ජනප්‍රියත්වයකට පත්වුණු මේ ගීතය බදාගෙන සමහරු සංස්කෘතියක් ගැන කතා කළා. ඔන්න දැන් ඒ ගැන අලුත්ම විදියට කතා කරනවා. දැන් නම් කියන්නෙ ‘වස්සානෙ හීනේ’ කියන්නෙ දෙමළ ගීතයක කොපියක් කියලා. මොකද දැන් දින කිහිපයකට කලින් ඒකෙ දෙමළ ගීතය අන්තර්ජාලයට මුදාහැරලා තිබුණා.
ඔයාට තමයි බැරි... බලන්න අර වික්ටර්...
වික්ටර්ට පරිවාරයක් හමුවුණා... සබඳතාවන් කුළුපග වුණා... කුළුපගතාවන් වැඩි වෙනකොට සබඳතාව ගැඹුරු වුණා... කේන්ද්‍රය හමුවුණ තැනදි ආදරය සෙට් වුණා... ඉතින් දෙන්නා එකතු වුණා.
මහේෂි හිරු අතහරියි
හිරු එකෙන් කරන රියැලිටියකින් මහේෂිව අයින් කරලා කියලා අපිට ආරංචියක් ආවා.
වෙන්න අගමැති කවුද අකමැති
රූපවාහිනී වැඩසටහනක් නිසා රන්ජනුයි - අනූෂයි වෙඩිමක් අරගෙන කියලා පහුගිය දවස්වල පත්තරවල හෙඩිමක් දාගත්තා මතක ඇතිනේ.
ආසයි බයයි
රඟපාන්න කිව්වොත් ඉතින් දිනක්ෂිම තමයි. ඒ තරමටම දිනක්ෂි දක්ෂයි කියලා ආයි උමතුවෙන් කියන්න ඕන නෑනේ...
සීනි කොහෙ තිබුණත් කූඹි වහනවා ඕයි...
මංජුලා කුමාරි, කවුරුත් දන්න විදිහට ‘ඕලු’ මේ දවස්වල ඉන්නෙ ටිකක් විතර කලකිරීමෙන්. ඒකට හේතුව මංජුලාගෙ පවුල අවුල් වුණා කියල පහුගිය ටිකේ මීඩියාකාරයො උඩ පැන පැන ගහපු ගොසිප් කතන්දර හින්දා.
සල්ලි මල්ලේ - මල්ලි එල්ලේ
මැණික් විජේවර්ධන නිළියොම විතරක් රඟපාන චිත්‍රපටයක බරපතළ වැඩ ඇතුව ඉන්නවා කියල අපිට ආරංචි වුණා.
ඒ විතරක් නෙමෙයි, මැණික්ගෙ පෙම්වතා මැණික්ට සොනික් පොල්ලක් තියල කියලත් එහෙන් මෙහෙන්, වටින් ගොඩින් ආරංචි වුණා.