පියුමි දකින එකත් වස කන්න හිතෙන දෙයක් ලු

Gossips

පියුමි හංසමාලි කියන්නෙ හැමදාමත් ගොසිප් මවන චරිතයක්නෙ. Facebook හරහා ඇය වඩා එකතුවෙලා ඉන්න පිරිස නම් මොන දේ වුණත් අඩුවෙන්නෙ නෑනෙ. අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් Facebook page පියුමි වෙනුවෙන් විවෘත වෙලා ඉවරයිලු.

 මේ වෙද්දි ඉන්දියාවෙ මිනිසුන්ටත් ලංකාවෙ අපට වගේම පියුමිගෙ මේ විකාර වැඩ ඇතිවෙලාලු. පියුමිගේ ඡායාරූප Facebook පිටු හරහා දකින ඉන්දියානුවෝ කා ළඟ හරි වස තියෙනවද?” කියලා අහන තරමටම පියුමි අප්‍රසන්න චරිතයක් බවට පත්වෙලාලු. මොන දේ කළත් ඒකෙ අවනම්බුව එන්නෙ උපන් රටට නේද කියන එක පියුමිට තේරුම් ගන්න බැරි හැටියක් අම්මපා.  

janahada

Latest Posts