මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: කිසිවෙක් බලා නොසිටිය ද කිසිවෙක් අප වෙනුවෙන් පොරොත්තු නොවුණ ද අපි නිදහස් විය යුතුය යන බලාපොරොත්තුව අත්හල යුතු නැත යන්න පැහැදිලි කිරීම සඳහා Shawshank Redemption චිත්‍රපටය උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමිනි. අපිට නිදහස් වීමට අවැසි නම් එහි ප්‍රධාන චරිතය වන ඇන්ඩි මෙන් කිසිඳු නිරීක්ෂයක විෂයයක් බවට පත් නොවෙමින් බලාපොරොත්තු සහගතව දිගටම උමග හෑරිය යුතු ය (විප්ලවීය ක්‍රියාව තුළ ගමන් කළ යුතුය) යන්නද දැඩිව අවධාරණයකළෙමු.
මගේ ලෝකයෙන් පසු ලෝකය
මට (නලින්ට) මාව (නලින්ව) පෙනෙන විදිය
මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: නිදහස යන අර්ථය භාෂාවේ අර්ථයෙන් මසා දමා ඇති ආකාරය පැහැදිලි කරමින් ලිබරල් ධනවාදයේ පවතින නිදහස නමැති සංකල්පය එතැනින් උගුල්ලා දමා වෙනත් යමක් සමග මසා දමා ඇති බව ද සිහිපත් කරමිනි. මහින්ද රාජපක්ෂ විසින් ඉතිහාසය සමඟ තවත් හැඟවූම් ගණනාවක් එකට මසා ඇතැයි අපි පවසන්නේ මේ හේතුවෙන් බව ද පැහැදිලි කළෙමු. මෙම මැස්ම තුළ තාර්කිකව සත්‍යය හෙවත් යථාර්ථය සොයාගැනීමට අපහසු බවත්, අපහසු නොව සැබැවින් ම නම් නොහැකි බව ද පසුගිය සතියේ දි පැහැදිළි කළෙමු. ඉනික්බිතිව කොමියුනිස්ට්වාදය තුළ පවත්නා ‘සාමය’ යනු ධනවාදය තුළ අර්ථකථනය කෙරෙන සාමය නොවන සාමයක් බවත් සඳහන් කළෙමු.
අනේ!!! ආයෙත් ඔයා එන්නකෝ...
මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: මෙම සන්දර්භයේ දී ඒ ඒ පුද්ගලයෝ වමේ ද දකුණේ ද යන්න සොයාගැනීම අපහසු වන්නේ ඇයි? යන්න පැහැදිලි කරමිනි. ඒ සඳහා උදාහරණ ලෙස මීට ටික කලකට ඉහත දී සිටි චම්පික රණවක නමැති ජාතිකවාදියා මේ මොහොතේ ජාතිකවාදියෙක් වී ඇති අන්දම මෙන්ම මහින්ද රාජපක්ෂ සමයේ වාමවාදය මකා දැමු බවද සඳහන් කළෙමු. ඒ, ජ. වී. පෙ., තිස්ස, ඩිව්, වාසුදේව ප්රමුඛ වාමාංශිකය මහින්ද රාජපක්ෂ විසින් එකක් මත අනෙක අතිපිහිත කර සියල්ල එකට මසා (quilt) දමනු ලැබූ බව පැහැදිලි කරමිනි.
චිත්‍රාල් හෙවත් චිටී සෝමපාලගේ සිට සිංහ ලේ දක්වා
මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: මේ යුගයේ ධනවාදයේ පවතින නපුන්සකභාවය සහ බුර්ෂුවා ධනේශ්වර පාලකයන්ගේ නපුන්සකභාවය පිළිබඳ නිදර්ශනයක් ඉදිරිපත් කරමිනි. ඒ, ඇමරිකානු හිලරි ක්ලින්ටන් පාලනයට පවා ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති ‘ලාබ ප්‍රතිවාදියා’ (cheap opponent) ඉවත් කරගැනීමට නොහැකි වීම පිළිබඳ විමසීමට ලක් කරමිනි. එහි වාස්තවික විසුළුසහගතභාවය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කළ හැකි පුද්ගලයකු සිටි බව පසුව CNN මාධ්‍යය මගින් පසුව විකාශනය කරනු ලැබීම ය. එය වර්තමාන ලාංකීය දේශපාලනය සමග සමපාත කළේ ය.
සැන්ඩර්ස් සඟවන්නට උරදුන් ඇමරිකාවේ ජාති(ක)වාදය
මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: අපගේ බිය කොල්ල කෑමට කිසිවෙක් කිසිවකුට ඉඩ දිය යුතු නැති බවත්, ට්‍රම්ප් රාක්ෂයෙක් බවට පත්කළ මාධ්‍යකරුවන් ඇමෙරිකානුවන් මායිම් නොකළ බවත් පවසමිනි.
අද එතැන් සිට
කමක් නෑ රාජපක්ෂ ආවදෙන්
මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: නායකයා වෙත විශාල බලයක් පැවරෙන්නේ ආපතික ලෙස පවත්නා හිරවීමෙන් සමාජයක් ගොඩගැනීමට බවත්, ජේ. ආර්. ජයවර්ධන මහතා කළේ සමාජයක් එකතැන පල්වීමෙන් වළකාලීම බව අවධාරණය කරමිනි. කිසිවකු හෝ තමා දෙස බලා සිටිනවා යැයි ඔහු සිතුවේ නැති බව ද අපි අවධාරණය කළෙමු. එවන් තත්ත්වයක් අවම වශයෙන් ඩොන් ෂියාවෝ පෙන් හට හෝ නොතිබුණ බව ද මෙහි දී අවධාරණය කළෙමු. මේ සියලු ක්‍රියාදාම පිළිබඳ කුමන විවේචන තිබුණා වුවත් එය රැඩිකල් සාර්වත්රික ක්‍රියාවක් බවත් අවසානයේ එය පක්ෂ දේශපාලනය ඉක්මවා යනු ඇති බවත් එහි දී සඳහන් කළෙමු.
පශ්චාත්-නලිනියානු ලෝකයක Coca Cola සහ සීනි කුරුල්ලෝ
මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: මහාචාර්ය නලින් ද සිල්වා ප්රමුඛ සියලු කණ්ඩායම් දුටු සිහින සහ ඔවුන්ගේ පසුබෑම ඔස්සේ ඔවුන් විසින් ම නිර්මාණය කරනු ලැබූ ‘අපේම වූ දේවල්’ (බුද්ධාගම තුළින් පරිසරය රැකීම, ආදි මුතුන් මිත්තන් භාවිතා කළ පරිසර හිතකාමී ක්‍රමවේද යළි අනුගමනය කිරීම) නව අනන්‍යතාවක් ලබා දී පුනර්ජිවනය කළ ද එතුළින් සිදුවූවේ කුමක් ද? යන්න විමසමනි. අද එතැන් සිට
යමක් පැවතීම යනු තව යමක් නො-පැවතීම පිළිබද රෝගී දර්ශකයකි
වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන ආස්ථානය යනු අප දෙස කිසිවෙක් දිව්‍යමය නිරික්ෂයක් (celestial eye) තුළින් බලා නොසිටින බව අවබෝධ නොකර ගැනීම තුළින් යම් අයෙක් පත්වන එක්තරා අතිමූලික සදාචාරාත්මක සිරගත වීමක් සම්බන්ධයෙන් උදාහරණ ලෙස දැක්විය හැකි මහඟු අවස්ථාවකි.
අපේ ම දේ ඔස්සේ පසුබැසිම
මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: මහාචාර්ය නලින්ද සිල්වා මහතාට වරදින්නේ මෙම විරුද්ධාභාෂය වටහා නොගැනීම හේතුවෙන් යන්න පිළිබඳ දීර්ඝ සාකචඡාවකිනි. මේ සතියේ අපි ඔබ සම්මුඛ වන්නේ එහි ම දිගුවක් සමගිනි.