මා ලොවෙන් සමුගෙන සතියක් ගතවන්නට මත්තෙන් විජය ද අවසන් ගමන් ගියේය. මා මෙය ලියන්නේ විජය නන්දසිරිගේ අභාවය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද ශෝක ප්‍රකාශ කියවා බැලීමෙන් අනතුරුවය.
PTA යටතේ - කුරිරු ලෙස සැලකීම තව දුරටත්
2016 මාර්තු 30 දින යාපනයේ චාවාකච්චේරියේ දී මරා ගෙන මැරෙන ජැකට්ටුවක් ද පුපුරන ද්‍රව්‍ය ද වෙනත් වෙඩි උණ්ඩ ද සොයා ගනු ලැබිණ. එතැන් සිට ජූනි 28 දින දක්වා කාලය තුළ දී යටත් පිරිසෙයින් පුද්ගලයන් 28 දෙනෙකු අත් අඩංගුවට ගැනීම වාර්තා වී ඇත.
රටේ දියුණුවට බාධා පමුණුවන සුබසාධනය
1948 දී ශ්‍රී ලංකාව එංගලන්ත කිරීටයෙන් නිදහස ලබන විට එය දකුණු ආසියානු කලාපය නොව ආසියානු කලාපය තුළම සාපේක්ෂ ඉහළම මානව සංවර්ධන දශක සහිත රටකි. 1948 නිදහස ලබන වර්ෂයේ එවකට සිංගප්පූරුවේ ජනපති ලික්වාන් යූ පවසා සිටියේ සිංගප්පූරුව ද ලංකාව මට්ටමේ මානව සංවර්ධන දශක මට්ටමට ගෙන ආ යුතු බවය.
එක රටක්-භාෂා දෙකක් - ඒකීය ශ්‍රී ලාංකේය ජාතියක්
උතුරේ පළාත් සභාවේ යෝජනාව
රටේ එක් ප්‍රදේශයක පාලන ක්රමයෙහි යම් වෙනස් කිරීම් සිදු කිරීමේ අවශ්‍යතාව මතු කළ යෝජනාවක් උතුරු ප්‍රදේශයෙන් ඉදිරිපත්ව ඇත. ඒ පිළිබඳව මේ දිනවල සමාජයේ බොහෝ තැන්වල සාකච්ඡා වේ.
ජවිපේ පෙන්වන කුණු සංස්කෘතියෙන් ජවිපෙටත් සහ කාට කාටත් පාඩම්
සිංහල බෞද්ධයා තුල ඇති සංස්කෘතියක් හා ශිෂ්ටත්වයක් නම් එය අපූරුවට පෙන්වා දෙනු ඇත්තේ මෛත්රීලාගේද මහින්දලාගේ ද රනිල්ලාගේ ද ජනයා තුලිනි. එය එසේ නොවන්නේ සිංහල හෝ බෞද්ධ හෝ වෙනයම් දෙයක් නිසා නොව ඔවුන්ගේ දේශපාලනයට ඇති සංස්කෘතිය වෙනස් නිසාය.
ඇඳ යට ලගින මව්බිම
පෞද්ගලික ජීවිතයට අදාළ තරහ, වෛර, කෝන්තර හෝ යාළු මිත්‍රකම් පිරිමසා ගැනීමට පත්තර යොදා ගැනීම නින්දිත කි්රයාවකි. එසේ කිරීම කුලී පඩත්තර ලියන්නන්ගේ බෝතල් පත්තරකාරිය මිස පත්තරකාරයකුගේ රාජකාරිය නොවන බවට විවාද නැත.
ගූගල් කට්ටඩියා
එය අතිනවීන පන්නයේ දේවාලයකි. සිව් දිසාවටම මුහුණලා CCTV කැමරාය. ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වත්ම ඉදිරිපස ඇති ස්වයංක්‍රීය කැමරාවෙන් දේවාලයට ඇතුළු වන පුද්ගලයන්ගේ පැහැදිලි දසුන් දේවාලයේ අභ්‍යන්තරයට (දෙවියන්ට නොවේ) සන්නිවේදනය වන්නේය.
රෝහණ විජේවීරගෙන් සෝමවංශ අමරසිංහට ලියුමක්!
ආදරණීය සෝමවංශ සහෝදරය,
ආදරණීයභාවයත් සහෝදරත්වයත් යනු සාමූහික ප්රගතිශීලීත්වයක් සමඟ එක විට පැනනගින සංකල්ප බව දැන දැනත්, එකී විශේෂණයන් ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා භාවිත කරන්නේ, අප අවසන් වශයෙන් මුණගැසෙන විට අප අතර තිබූ සම්බන්ධයට ගරු කිරීම සඳහා බව පළමුකොටම සඳහන් කරමි.
බොබී පෙරුගේ මාධ්‍ය ආචාර ධර්ම - ‘රාවය’ පුවත්පතේ තිවංකට පිළිතුරක්
‘මුදල් ලොන්ඩරීකරණ පත්තර’ යන හිසින් ‘රාවය’ පුවත්පතේ 2016.03.13 වන දින 6 වන පිටුවේ පළ වූ තීරු ලිපිය එහි කතුවරයා වූ තිවංක වෙන් කර තිබුණේ ඔහුගේ දැක්මට අනුව මාධ්‍ය පිළිබඳ හොඳ/නරක විනිශ්චයක් කරන්නටය.