බොදුබල සේනාව පසුගිය දා (2016-02-26) ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබිණ. ඒ ”ආගමික පදනම් සහිත බැංකුකරණය හඳුන්වාදීම හා ඉස්ලාමික සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳ විරෝධය දැක්වීම” යන ශීර්ෂයෙන් යුතුවය.

Read more ...
Write comment (0 Comments)

ළමයින්ගේ සිත් මල් වැනිය. ඒත් ඇතැම් වැඩිහිටියන්ගේ සිත් ගල් වැනිය. මේ මල් ගල් කතා දෙකම සම්බන්ධ කුලියාපිටියටය. මේ, ඒ ගල් වැනි සිත් ඇති වැඩිහිටි ළදරුවන්ගේ හුඹස් බිය කරණ කොටගෙන පුංචි දරුවකුට පාසලක් අහිමි කරලීමේ කතාවේ දෙවන දිගහැරුමය.

Read more ...
Write comment (0 Comments)

නිවාස, ඇඳුම්, යාන වාහන හෝ තාක්ෂණ විපර්යාස ගැන බලාපොරොත්තු තබන්නට පෙර මිනිසුන් හුස්ම පොද රැක ගන්නට පමණක් සටන් කළ යුගයක් තිබිණ.

Read more ...
Write comment (0 Comments)

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ඉතා රැඩිකල් දේශපාලන ධාරාවක් නියෝජනය කළ ද උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව රජයේ රස්සාවක් නොලැබුණු නිසා ළතැවෙන මා දන්න හඳුනන මිත‍්‍රයෝ කිහිපදෙනෙකු සිටිති.

Read more ...
Write comment (0 Comments)

මහින්ද රාජපක්ෂට අනුව මේ රටේ ඉන්නේ ජාති දෙකකි. ඒ, රටට ආදරය කරන කට්ටිය සහ රටට ආදරය කරන කට්ටියය. මහින්ද රටට ආදරේ කළ විදිහ ගැන ඕනෑවටත් වඩා දේවල් ලියා තිබෙන නිසා අපි මාතෘකාවට එමු.

Read more ...
Write comment (0 Comments)

බුදු සමිඳුනි ඔබ කලාව අත් හැරියේ මක් නිසා දැයි සේකර ඇසුවේය.

කලාව රාගය හා සම්මිශ‍්‍ර බව ඊට පිළිතුරු ලෙස බුදුහු කීවෝය.

Read more ...
Write comment (0 Comments)

"අද දේශපලන පරිසරයේ නව පැසිස්ට්වාදීන් ඉන්දියානු සිංහයෙකුට ලේ නෑමක් ඇති බව කියනවා (ශ‍්‍රී ලංකාවේ සිංහයන් නොසිටි අතර දැන්ද නැත.)" යනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ශ්‍රී ලංකා ඉන්දීය සමාජයේ දේශනයකට සහභාගි වෙමින් පැවසීය.

Read more ...
Write comment (0 Comments)

ගලබොඩඅත්තේ ඥානසාර භික්ෂුවට කෙසෙල් ගස මුණගැසුණේ හෝමාගමදීය. වර්තමාන කතාවට එන්නට පෙර අතීත කතාව සැකෙවින් පිරික්සමු. තමන්ට හෙවන දුන් පන්සලේ හාමුදුරුවන්ට ගේමක් ගසා පන්සල අත්පත් කරගත් කොට්ටෝරුවා ටික කාලයක් කවි බණ කියමින් සිට 2012 මැයි මාසයේ දී සුනඛ වෙස් ගත්තේය.

Read more ...
Write comment (0 Comments)

නව ථෙරවාද භික්ෂු කතිකාවතක් පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. බොදු බලසේනාවේ, රාවණා බලයේ, ජාතික භික්ෂු මොකක්ද එකේ, සහ හෙද සංගමයේ නායක තනතුරු හොබවන පැවිද්දෝ මේ කටයුත්තට එරෙහිව අවි අමෝරා ගෙන බෙරිහන් දී වදාරති.

Read more ...
Write comment (0 Comments)