හරියටම මීට වසර 10 කට පෙර තිලක් කෝදාගොඩට එරෙහිව LLP සඟරාවේ ලිපියක් ලියමින් (ඔහු ලියන්නේ කුමක්දැයි ඔහු නොදන්නා නිසා...) සුමිත් චාමින්ද විසින් ස්ලෙවොජ් ජිජැක්ට ‘යථාර්ථය’ ගැන ඇති අදහස සහ යථාර්ථය ගැන මගේ අදහස නිසි උපුටා දැක්වීමක් සහිතව පහත පරිදි පළ කළේය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

ජනප‍්‍රිය ලතින් ඇමෙරිකානු ගායකයකු වන එන්රික් ඉග්ලෙසියස් විසින් කොළඹ පවත්වන ලද ප‍්‍රසංගය අරබයා දෙසැම්බර් 27 වනදා අම්පාර නගරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශ කරන ලද අදහස් සමාජජාල සංස්කෘතිය තුළ දැඩි ලෙස විවේචනයට බඳුන් වී ඇත.

Read more ...
Write comment (0 Comments)

නරින්ගේ බඩ කට පිරෙන්නේ අනුන්ගේ ගොදුරකිනි. එහෙත් අනුන්ගේ ගොදුර වැරදුණහොත් උන් බඩගින්නේය. බඩගින්නේ ඉන්න නරියන්ට දැන් ගොදුරු අවශ්‍ය බව වටින් ගොඩින් පෙනෙන්නට තිබේ.

Read more ...
Write comment (0 Comments)

පසුගිය දිනෙක ශ‍්‍රී ලංකාවට සැපත් වූ බටහිර ජනප‍්‍රිය ගායකයකු වූ එන්රිකේ විසින් පැවැත්වූ Sex & Love ප‍්‍රසංගයේ දී ශ‍්‍රී ලංකාවේ ගුවන් හමුදාපති ගගන බුලත්සිංහල මහතාගේ දියණිය වේදිකාවට ගොස් එන්රිකේ සමඟ නර්තනය කිරීම ලංකාවේ සංස්කෘතියට නොගැළපේ යැයි සමහරු චෝදනා කරති.

Read more ...
Write comment (0 Comments)

වන්නියනායර් අයියම්පිල්ලෛ ෂන්මුගම්පිල්ලෛ ජෙයපාලන් කවියකු ලෙස දෙමළ කවිය තුළ සුවිශේෂී සලකුණක් තැබූවෙකි. ඔහු තමාගේ මුල්ම කාව්‍ය සංග‍්‍රහය එළි දැක්වූයේ 1986 වර්ෂයේ තරම් දිගු ඈතක දී ය.

Read more ...
Write comment (0 Comments)

නඩුකාර හාමුදුරුවෝ උසාවියේ උස් ආසනයට පැමිණෙන තුරු උසාවියේ කසුකුසු නවතින්නේ නැත. පෙරකදෝරු මහත්තුරු නඩු ගැන කතාය. සැකකරුවෝත් චූදිතයෝත් නඩු විසඳන හැටි බලා සිටින්නට පැමිණි පිරිසත් කෙළවරක් නැති ආගිය කතාය.

Read more ...
Write comment (0 Comments)

ලලිත්-කුගන්.. ඔවුන් සිටියේ අතුරුදන් වූවන් සොයමින්ය. ඒ යාපනයේය. යුද්ධයේ දී සියල්ල සාධාරණ බව සිතමින් සිටි අමනුෂ්‍යයන්ට මනුෂ්‍යත්වය යනු පොතේ වචනයක් බවට පත් වෙමින් තිබිණ.

Read more ...
Write comment (0 Comments)

ආහාරයට ගැනීමට අමතරව අපේ රටේ පොල් වැඩිපුරම ගන්නේ ‘පොල් ගහන්නය’. පොල් ගැසීම දෙයාකාරය. අපල දුරු කර ගන්න, දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ගහන්නේ පොල්ය. එසේම සතුරාගෙන් පළිගන්න ‘පළි ගහන්න’ ගන්නෙත් පොල්ය. පොල් සම්බන්ධයෙන් ජන සමාජයේ ජනප‍්‍රවාද රැසකි.

Read more ...
Write comment (0 Comments)