සසිරිබර එසිරිලකටැ ණය-වැය සමයෙක් යම් කලෙක ඒ ද එකල්හි බෝ උන් හටැ නොමතක වැ තුබූ බෝ දෑ නිරායාසයෙන් මැ මතකයෙහි නැගෙනා යැ. ඒ කෙසේ වීද යත් එතෙක් කෙසේ වීදැ කවදා වීදැයි නොමතක වැ තුබූ මහාමේරුව පමණ සොරකම් පවා එතෙක් බහා තුබූ හමස් පෙට්ටගම් තුළින් පිටතට ඇදෙනා යැ.

Read more ...
Write comment (0 Comments)

පත්තර කලාව පිටිපස්සෙ තියෙන ප්‍රාග්ධන කලාවත් එක්ක පර්යේෂණ කරන්න ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි. ලංකාවේ වගේම ගොඩක් රටවල්වල පත්තර මහගෙවල් කියලා, ජාතියක් හැදිලා තියෙන්නෙ ඒ නිසයි.

Read more ...
Write comment (0 Comments)

ගජමධාරා නමින් ගස් වර්ගයක් වෙයි. එම ගසේ උගුරැස්ස ගෙඩියට සමාන ඊට වඩා කුඩා පලයක් හට ගනී. මේ පලය සම්බන්ධයෙන් ගුප්ත ශාස්ත‍්‍රයන් හා බැඳුණ කතාවක් තිබේ.

Read more ...
Write comment (0 Comments)

යකු දිනෙක් නින්දෙහි සමපාත වන්නේ නිමල සිරිපලයා හා සම නිදි වනා හ. ඒ ඇසිල්ලෙහි නිමලයා සිහිනයක් දක්නේ, සැවොටමැ එපා වූවන් කොතෙක් වේදැ උන් පැමිණ සතර දිගින් ඇත් පොව්වන් විලස නිමලයාගේ ගර්භයටැ වඩිනාහ.

Read more ...
Write comment (0 Comments)

ආහාර සොයා ගැනීමේ පහසුව හේතුවෙන් මිනිස් වාසස්ථාන ආශ‍්‍රිතව නවාතැන් ගන්නා පක්ෂියා ගේ කුරුල්ලා නම් විය. මියුරු නාද නැගීම, රංචු වශයෙන් ජීවත් වීම, ධාන්‍ය ආහාරයට ගැනීම, අනවශ්‍ය කරදරකාරයකු නොවීම යන හේතු මත මේ කුඩා පක්ෂියාට තමන්ගේ නිවසේ නවාතැන් දෙන්නට ආසියානු කලාපයේ මිනිස්සු පෙලඹුණේය.

Read more ...
Write comment (0 Comments)

ගොටු අබයාටැ මෙකී දිනයන්හි තුබූ මානසික පීඩා නියායෙන් උහු ළමා මානසිකත්වයකටැ පත් වනා හ. හෙවත් උහු ගොටු අබා වෙනුවටැ ගොටු බබා වනා හ.

Read more ...
Write comment (0 Comments)

ඌරාගේ අවුළුපත පිරිමැහෙන්නේ කුණු රසයෙනි. රස මසවුළු සොයාගෙන යාම ඌරාට ගැළපෙන්නක් නොවේ. තමන්ට හිමි රාජකාරිය පසෙකලා වෙනත් අඬදබරවල පැටලෙන්නට ගිය විටත් ආණ්ඩුවකට වෙන්නේ අහක තියෙන මඩ කන්නටය.

Read more ...
Write comment (0 Comments)

'සැකසුම් ක‍්‍රියාවලියකට භාජනය කරන ලද මස් ආශ‍්‍රිත නිෂ්පාදන පිළිකා කාරක ලෙස ක‍්‍රියා කරනවා', මෙහෙම කියන්නෙ අපි නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය. සත්හඬ හරහා අපි මීට පෙරත් සැකසූ ආහාරවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූ තිබෙන බව සඳහන් කළා.

Read more ...
Write comment (0 Comments)

ඒ වනාහි පරිසියාණෝ රජ කෙරෙනා අවධිය යැ. සසිරි බර එසිරි ලක් පොළොව මත දස බලධාරී පරිසියන්ටැ කළ නොහැක්කෙක් නොමැති වීයැ. පෙර කරන ලද්දා වූ බොහෝ පින් ඇති හෙයින් එකී පින් බලමහිමයෙන් කප්රුක පහළ වූවා සේ සිතූ පැතූ සම්පත් ලැබෙන්නේ යැ.

Read more ...
Write comment (0 Comments)