ආඬි හත් දෙනා කැඳ ඉව්වා වගෙයි කිව්වේ පරණ මිනිස්සුය. අද ආඬි ඇත්තේ නැත. ආඬි කියන්නේ කවුදැයි දන්නා අය ද හිඟය, කැඳ හැළිය ද ආගන්තුක වෙමින් තිබේ. තැන තැන විකිණීමට තිබෙන කැඳ වීදුරුව නම් කාටත් හුරුය.

Read more ...
Write comment (0 Comments)

සමහර විට පොලිස් නිලධාරීන් මහජනයා ඉදිරියේ හැසිරෙන්නේ තමන්ට වඩා නීතිය දන්නාවුන් නොමැති ගානටය. පොලීසියකට පැමිණිල්ලක් දාන්න ගියත් එම නිලධාරීන්ගේ ගෙම්බර් බලන්නට සිදු වීම සාමාන්‍ය අත්දැකීමය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

ඉදින් වසරකටැ වරෙක් සසිරි බර එ සිරිලක මතු වෙන්නා වූ ජීනීව බිය මෙවරදැ නිකිණි මස මතු වනාහ. මෙකී බිය හුදෙක් හුදී ජනයා ට නොව බිළාල ගෝත‍්‍රිකයන් හා යුද වැදුණු සමයෙක අපරාධයන් හි නියැළි උන් හට පමණෙක් මැ දැනෙනා හ.

Read more ...
Write comment (0 Comments)

පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකට පැමිණි විමල් වීරවංශගෙන්, වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදීන් ඔහුගේ අතීත දේශපාලන පැටිකිරිය පිළිබඳව අසද්දී විමල් වීරවංශ දිගින් දිගටම කීවේ පරණ දේවල් (විමලසිරි ගම්ලත් යුගයේ දේශපාලනය අද තරම්ම ජාතිකවාදී ද වැනි දේවල්) ඇවිස්සීමෙන් ඵලක් නොවන බවය.

Read more ...
Write comment (0 Comments)

පවුලේ ණය බරින් නිදහස් වීමටත් දරුවන්ගේ රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර ගැනීමටත් ආණමඩුව කොච්චිකට්ටුව දේවාලයක දෙවියන්ගෙන් පිහිට පැතූ සීදුව බණ්ඩරවත්ත ප‍්‍රදේශයේ පියකු හා දියණියක මීට සතියකට පෙර අකාලයේ මිය ගියේය. 

Read more ...
Write comment (0 Comments)

මහින්ද සමඟ නැගිටීමට ගොස් කට්ටියක් නැගිට්ට පරක්කුවෙන්ම හාන්සි විය. තව කට්ටියක් අතපය කඩාගෙන පැත්තකය. තව පිරිසක් තවම නිදි කිරමින් සිටිති. තවත් පිරිසක් හොර නින්දේ ද පසුවන බවක් පෙනේ.

Read more ...
Write comment (0 Comments)

රජසබවරණය කෙරේ බෝ සේ වෙහෙසී සිටි නිසාවෙන් අනුර කුමරුවාණෝ රජසබවරණය දින ජෙප්පගයාවෙහි විල්ලූද ඇතුරූ කවිච්චියක් මස්තකයෙහි මැ නින්දට වැටුණාහ. එකෙණෙහිමැ වාගේ එතැනට කඩා පැන්නේ ජුම්මල මානවකයා යැ.

Read more ...
Write comment (0 Comments)

වසීම් තාජුඩීන් ස්වකීය අබිරහස් මරණයේ සාක්ෂි මිට මොලවාගෙන යළිත් පැමිණ තිබේ. රාජපක්ෂ රෙජීමය බලය හෙබවූ සමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීතල හස්තය ක‍්‍රියාත්මක වූයේ කෙසේදැයි යන්න දැනගැනීමට වසීම් තාජුඩීන්ගේ ඥාතීන් මෙන්ම මුළු රටක් බලා සිටියි.

Read more ...
Write comment (0 Comments)