මැතිවරණයක් ගැන වගේ වගක් නැතැයි සමහරු සඳහන් කරති. අගමැතිවරයාට අනුව නම් මෙය එංගලන්තයේ පැවැත්වෙන මැතිවරණයක් වාගේ ය. සාමාන්‍ය පොදු ජනමතය අනුව දැන් පැවැත්වෙමින් තිබෙන්නේ නිදහස් සාමකාමී මැතිවරණයකි.

Read more ...
Write comment (0 Comments)


පුවත්පතක පළ වූ කවියක් තමන්ගේ දේශපාලන ගමනට එල්ල කළ බරපතළ ප‍්‍රහාරයක් බව කියමින් පත්තර අයිතිකරුවාට කතා කර එම කවිය පළ කළ පිටුවේ සංස්කාරකවරයා ගෙදර යවන්නැයි ඉල්ලූ වමේ පක්ෂ නායකයකු ගැන මම දනිමි.

Read more ...
Write comment (0 Comments)

නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ ජනාධිපති ධුරයට පත් වී පැවැති ප‍්‍රථම මැතිවරණය අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයට අතිශයින්ම වාසිදායක විය. එම කොංග‍්‍රසයේ කි‍්‍රයාකාරීන් කල්පනා කළේ තම පක්ෂයට තුනෙන් දෙකකට වැඩි ආසන සංඛ්‍යාවක් දකුණු අපි‍්‍රකානු පාර්ලිමේන්තුවේ ලැබෙනු ඇතැයි කියාය.

Read more ...
Write comment (0 Comments)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉඩ දෙනවාද නැද්ද යන්න සහ වර්තමාන දේශපාලන පරිසරය පදනම් කරගෙන මතුවන කතිකාව පිළිබඳ සොයා බැලීම මේ ලිපියේ අරමුණයි.

Read more ...
Write comment (0 Comments)