අවම වශයෙන් අපේ ඡන්ද ක්‍රමය ආරම්භ කළ දා සිට ‘ගම ගොඩ නැගීම’ තරම් ජනප්‍රිය ශීර්ෂ පාඨයක් තවත් තියෙන්නට නැතිව ඇත! අති බහුතරයක් ගම් මට්ටමෙන් පැමිණි දේශපාලකයින් ආවේ මේ ශීර්ෂ පාඨය යටතේය.

Read more ...
Write comment (0 Comments)

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අත්පත් කරගන්නා ගමේ බලය ලංකාවේ අනාගත ප‍්‍රධාන මැතිවරණවලට බලපාන වැදගත් සංරචකයක් ලෙස කි‍්‍රයා කරනු ඇත. එසේ වන්නේ මෙම මැතිවරණය සෑම දේශපාලන පක්ෂයකටම තමන්ට හිමි ජනතා බලය උරගා බලන වෙනදාට වඩා තරමක් වෙනස් මෙන්ම නවමු අවස්ථාවක් බවට පත්ව තිබෙන නිසාය.

Read more ...
Write comment (0 Comments)

ඔක්තෝබර, නොවැම්බර මාස යනු විප්ලවාදීන්ට කාර්ය බහුල මාස ය. ඒ, ඔක්තෝබර් මාසයේ සිදු වූ විශේෂ සිදුවීම් ද්විත්වයක් නිමිති කරගෙන විවිධාකාරයේ සැමරුම් උත්සව පැවැත්වීමය. ඉන් එකක් නම් ඔක්තෝබර් විප්ලවය යි. එහෙත් එය මේ වන විට මිය ගොස් හමාර ය.

Read more ...
Write comment (0 Comments)

සාකච්ඡාවට බඳුන් කළ හැකි සහ අවධානය යොමු කළ යුතු අදහසක් චම්පික රණවක පාර්ලිමේන්තුවේදී මතු කර තිබුණි. එය නම් දෙමළ දේශපාලනඥයන් ආණ්ඩුවලට එක් වී ඇමැති ධුර ලබාගත හොත් ඔවුන්ට තම ජනයාට වඩා වැඩි සේවාවක් කළ හැකි බවය. එහි ඇත්තක් තිබේ. මන්ත‍්‍රීවරයකුට සාපේක්ෂව බලනවිට ඇමැති වරයකුට ලැබෙන ප‍්‍රතිපාදන මෙන්ම බලතල ද වැඩිය. එමෙන්ම කැබිනට් රැස්වීමේ දී ජනාධිපති අගමැති ප‍්‍රමුඛව කැබිනට් මණ්ඩලයට අවධාරණය කළ හැකි කාරණා වැඩිය.

Read more ...
Write comment (0 Comments)

ගින්නක ස්වභාවය ගිනි නැගීම සහ අළු වැසීමය. විටෙක ගිනි නැගෙන ගින්න විටෙක අළු වැසේ. ඇතැමුන් සිතන්නේ අළු වැසෙද්දී ගින්න නිවී ඇතැයි සිතාය. අප මේ කියනා ගින්නට දැන් දළ වශයෙන් අවුරුදු පහක් පමණ වයස්ගතව ඇත. මේ ගින්න අනෙකක් නොව මාලඹේ ප‍්‍රදේශයේ දොස්තර නෙවිල් ප‍්‍රනාන්දුලාගේ හිමිකාරීත්වය යටතේ පෞද්ගලික වෛද්‍ය උපාධිය දෙන්නට ගොඩනැගූ සයිටම් ආයතනයය.

Read more ...
Write comment (0 Comments)

නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවටත් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අනවශ්‍ය බවටත් මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ කාරක සංඝ සභාව තීරණය කර ඇතැයි 19වැනිදා ඡනමාධ්‍ය පළකළ වාර්තාව සාවද්‍ය පුවතක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ ප‍්‍රකාශ කරති.

Read more ...
Write comment (0 Comments)

ජනමාධ්‍ය ප‍්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් සමඟ කරන පුවත්පත් සංවාදවල දී සමකාලීන දේශපාලනය තුළ රටේ උද්ගතව තිබෙන ප‍්‍රශ්න සාකච්ඡුාවට ගනියි. එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සමඟ කෙරුණු එවැනි සංවාද ගණනාවකදී ඔහුගෙන් ප‍්‍රශ්න කර තිබුණේ ගුණරත්නම්ගේ දේශපාලන අතීතයයි.

Read more ...
Write comment (0 Comments)

ජාතික ජනතා පක්ෂයේ සභාපති හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා

 නීතිපති දෙපාර්තමේන්තුව යනු පසුගිය කාලයේ බරපතළ දෝෂ දර්ශනයට ලක් වූ ආයතනයකි. ඊට නීතිපති දෙපාර්තමේන්තුව යම් සැලකිය යුතු ප්‍රතිශතයකින් වගකිව යුතුය. එසේම තවත් ආයතන ද ඊට යම් ප්‍රතිශතවලින් වගකිව යුතුය. රාජ්‍ය ආයතනවල පහසුකම් සපයන්නා වන ආණ්ඩුව ද ඒ අතර වේ.

Read more ...
Write comment (0 Comments)

මිනිසුන්ට සිහින දැකීමට නම් ඔවුන්ගේ සංකේතීය ලෝකයේ අනෙකා එම සිහින වාරණය කළ යුතුය. මිනිසුන්ට විනෝද වීමට නම් අනෙකාගේ විනෝදයට බාධා කළ යුතුය. මධ්‍යම පාංතිකයන්ගේ ආත්මීය සැනසීමට මෑතක දී තදින්ම කෙළවුණේය. ඒ අනුරගේ පුතාගේ විවාහයත් ඔහු ස්ලිට් ආයතනයෙන් ඉගෙන ගෙන එයාර් ලංකා සමාගමේ රැකියාව කිරීම පිළිබඳවත් දැනගැනීමෙනි.

Read more ...
Write comment (0 Comments)