මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් පිලිබඳ තාබහක් ඇති වී තිබෙනවා. ඒ අනුව එජාපයේ තරුණ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුටත් ඇමතිධුර ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more ...
Write comment (0 Comments)

තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන කවුරුන් හෝ තම පක්ෂයේ සිටී නම් ඔවුන් ද්‍රෝහීන් බවත් එම්.කේ සිවාජලිංගම් පවසනවා.

Read more ...
Write comment (0 Comments)

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ විවිධ ලකුණුවලින් ඉදිරිපත් වන අවස්ථා දක්නට ඇත. ශ‍්‍රීලනිප අත, බුලත් කොළය සහ තවත් ලකුණු පාවිච්චි කරන අතර පොදු ජන පෙරමුණ පොහොට්ටුවෙන් මෙන්ම මහරගමට බයිසිකලයෙන් ඉදිරිපත් වෙයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදීමේ පාප කර්මයට මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  පරාජය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයට හිටපු ජනාධිපතිතුමා ඇතුළු පිරිස සහයෝගය ලබාදෙන බවයි එතුමා කියා සිටියේ.

Read more ...
Write comment (0 Comments)

ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප් කිරීමක් සිදු නොවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර ‘රැස’පුවත්පතට පවසා ඇත. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සමඟ ‘රැස’පුවත්පත සිදුකළ සම්පුර්ණ සකච්ඡාව මේ සමඟ පළවේ.

Read more ...
Write comment (0 Comments)

ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අකුරණ අල් කුර්ආන් අධ්‍යයන විවෘත විද්‍යාලයේ අධ්‍යක්ෂ,

කුර්ආන් චින්තාව කර්තෘ, උස්තාද් එම්. ඒ. එම්. මන්සූර් (නලීමි)

කුර්ආන් චින්තාව උස්තාද් මන්සූර් විසින්  කුර්ආන් ග‍්‍රන්ථයට ලියූ අටුවාවකි. ලාංකීය සංස්කෘතිය තුළ කුර්ආන් චින්තාව අභ්‍යාස කරන්නේ කෙසේද යන්න මෙහි විග‍්‍රහ කෙරෙයි.  මේ ඔහු සමඟ සත්හඬ කළ සංවාදයයි.

Read more ...
Write comment (0 Comments)

උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න 

ශ‍්‍රීලනිපය ඒකාබද්ධය සමඟ හවුල් නොවන බව පැහැදිලියි. එහෙත් ඒකාබද්ධය සමඟ සිටින පාක්ෂිකයන් ශී‍්‍රලනිපය දිනාගත යුතුයි. මේ සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?

Read more ...
Write comment (0 Comments)

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

*මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයේ විවාදාම්පන්න තත්ත්වයක් තියෙන්නේ. රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා කුමක් කළයුතුයි කියලද ඔබ හිතන්නේ?

Read more ...
Write comment (0 Comments)

දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍ය

ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමඟ කිසිම හවුලකට නොයන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් කර තිබුණා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

Read more ...
Write comment (0 Comments)