විශ්වාස භංගයේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධක්ෂ විමල් කැටපෙආරච්චි මහතා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සමග ඊයේ (02) ඇමැතිවරයාගේ නිල නිවසේදී පැවැත්වු සම්මුඛ සාකච්ඡාවේදී දැක්වූ අදහස් පහතින්  පළවේ.

Read more ...
Write comment (0 Comments)

හතර වෙනිදා පාර්ලිමේන්තු යනවාද ඇමතිතුමා?

ඔව් යන්න ඕනේ පාර්ලිමේන්තු යනවා මන්ත‍්‍රිවරයෙක්නේ යන්න ඕනි.

Read more ...
Write comment (0 Comments)

විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තිරණයක් ගන්න උවමනා වේලාවක ඇයි ඔබ තුමා තනි තිරණයක් ගත්තේ?

විශ්වාසභංග යොජනාව කථානායකවරයාට භාරදීමේ දි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිකුත් මේ අත්සන් ලේඛණයේ තිබිය යුතය කියු නිසා අපි හතර දෙනෙක් මෙයට අත්සක් කළා රාජ්ය්‍ය ඇමතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රියවරයෙක් ද මෙයට අත්සන් කළා.

Read more ...
Write comment (0 Comments)

ඔබ හැමදාමත් ඔබව හදුන්වාගන්නෙ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෙනෙක් විදිහට 2015 දී මොනදේ වුනත් ඔබ කිවුවේ මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියලා එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් ඔබ දැන් එක්සත් ජාතික පක්සය තියෙන තැන ගැන ඔබ තුමාට සතුටුද?

එක්සත් ජාතික පක්ෂයට අදපත්වෙලා තියෙන තත්වය ගැන නම් හරිම කණගාටුයි.

Read more ...
Write comment (0 Comments)

අය වැය ඡන්ද විමසීමක් තිබ්බත්, විශ්වාසභංග ගෙනාවත් මහින්ද මහත්තයා ඒවත් එක්ක නැහැ නේ. මේ විශ්වාසභංගයට ඇයි එතුමා අත්සන් නොකළේ?

විශ්වාසභංගයක් භාරදෙනකොට අත්සන් 50 ක් 60ක්  ඕන නැහැ.

Read more ...
Write comment (0 Comments)

මහනුවර සිද්ධියේදී රජය ගත් ක්රිෙයාමාර්ග සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අදහස කුමක්ද?

පළමු කාරණය තමයි පසුගිය අවුරුදු පහක කාලයක් තුළ රට තුළ රාජපක්ෂ කණ්ඩායමත්,ඊට පසුවත් රට තුළ දැනුවත්ව අති විශාල ජාතිවාදයක් පතුරවලා තිබෙනවා.

Read more ...
Write comment (0 Comments)

ඔබතුමාට මේ මේ ඇමතිධුරය ලැබුනේ මහනුවර සිද්ධියත් එක්ක.මේ වන විට මහනුවර තත්වය කොහොමද ඇමතිතුමා.

වර්තමාන තත්වය යහපත්.දැන් අර්බුධ සියයට 99 කම සමථයකට පත් කරලා තියෙන්නේ.විශේෂ සිදුවීම් මුකුත් වාර්තා නොවුනට අපි පරීක්ෂණ කරනවා.පරීක්ෂණ වාර්තා අපිට තවම ලැබිලා නැහැ.

Read more ...
Write comment (0 Comments)

මහනුවර සිද්ධිය පිටුපස දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම පවසනවා.මෙම සිදුවීමට තමන්ගේ නම ගෑවීම කණගාටුදායක බවත් මහසොහොන් බලකායක් වත් අමිත් වීරසිංහ නැමැති අයෙකු වත් තමන් නොදන්නා බවයි ඔහු සත්හඬ කතාබහට එක් වෙමින් කියා සිටියේ.

Read more ...
Write comment (0 Comments)

රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටිනා තුරු සේනානායකලට අවස්ථාවක් නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. සේනානායක වීම නිසා තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබෙන බව තමන් දැන සිටි බවත් ඔහු සත්හඬ කතාබහට එක් වෙමින් කියා සිටියා.

Read more ...
Write comment (0 Comments)