විශ්වාස භංගයේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධක්ෂ විමල් කැටපෙආරච්චි මහතා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සමග ඊයේ (02) ඇමැතිවරයාගේ නිල නිවසේදී පැවැත්වු සම්මුඛ සාකච්ඡාවේදී දැක්වූ අදහස් පහතින් පළවේ.
කතාබහ
අපේ අය එළවා දාන්න කවුරුහරි කථා කරනවානම් ඒක විහිලූවක් එස් ටී එෆ් ආරක්ෂාව යටතේ යන ගමන ගැන විශ්වාශභංගයෙන් පස්සේ කරන්න යන දේ ගැන මනෝ ගනේෂන් කථාකරයි
හතර වෙනිදා පාර්ලිමේන්තු යනවාද ඇමතිතුමා?
ඔව් යන්න ඕනේ පාර්ලිමේන්තු යනවා මන්ත්රිවරයෙක්නේ යන්න ඕනි.
විශ්වාශභංගයට ජනපති ගන්නා තින්දුව ජාතික ආණ්ඩුවට වෙන දේ ජවිපේ හා ටී එන් ඒ කරන්න යන දේ ගැන ටී.බී ඒකනායක කථා කරයි
විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තිරණයක් ගන්න උවමනා වේලාවක ඇයි ඔබ තුමා තනි තිරණයක් ගත්තේ?
විශ්වාසභංග යොජනාව කථානායකවරයාට භාරදීමේ දි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිකුත් මේ අත්සන් ලේඛණයේ තිබිය යුතය කියු නිසා අපි හතර දෙනෙක් මෙයට අත්සක් කළා රාජ්ය්ය ඇමතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් හා පාර්ලිමේන්තු මන්ත්රියවරයෙක් ද මෙයට අත්සන් කළා.
යු ඇන් පි ය මාකට් කරන්න අමාරුයි විම ගැන නායකත්ව මණ්ඩලයක් ගොඩනැගීම ගැන පක්ෂ නායකත්වය අලූතින් පත්විය යුතු ආකාරය ගැන තිස්ස අත්තනායක කථාකරයි
ඔබ හැමදාමත් ඔබව හදුන්වාගන්නෙ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෙනෙක් විදිහට 2015 දී මොනදේ වුනත් ඔබ කිවුවේ මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියලා එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් ඔබ දැන් එක්සත් ජාතික පක්සය තියෙන තැන ගැන ඔබ තුමාට සතුටුද?
එක්සත් ජාතික පක්ෂයට අදපත්වෙලා තියෙන තත්වය ගැන නම් හරිම කණගාටුයි.
රනිල්ට එරෙහි විශ්වාශභංගයට මහින්ද අත්සන් නොකළ හේතුව විශ්වාශභංගය ගේන එකට විරුද්ධ විම ගැන විශ්වාශභංගයේදී ජවිපෙ කරන්න යන දේ ගැන ප්‍රසන්න රණතුංග කථා කරයි
අය වැය ඡන්ද විමසීමක් තිබ්බත්, විශ්වාසභංග ගෙනාවත් මහින්ද මහත්තයා ඒවත් එක්ක නැහැ නේ. මේ විශ්වාසභංගයට ඇයි එතුමා අත්සන් නොකළේ?
විශ්වාසභංගයක් භාරදෙනකොට අත්සන් 50 ක් 60ක් ඕන නැහැ.
දිගන ගිනි තියන්න පෙට්ට්‍රල් දුන්න අය ගැන සමාජ ජාලාවලට වඩා ජාතිවාදය වපුරන මාධ්‍ය ආයතන ගැන මහසෝනට කළ හැකි දේ ගැන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක කථා කරයි
මහනුවර සිද්ධියේදී රජය ගත් ක්රිෙයාමාර්ග සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අදහස කුමක්ද?
පළමු කාරණය තමයි පසුගිය අවුරුදු පහක කාලයක් තුළ රට තුළ රාජපක්ෂ කණ්ඩායමත්,ඊට පසුවත් රට තුළ දැනුවත්ව අති විශාල ජාතිවාදයක් පතුරවලා තිබෙනවා.
සමාජ මාධ්‍ය භාවිතා කරන අය රනිල්ට එරෙහි විශ්වාශභංගයට කරන්න යනදේ නීතිය හා සාමය පිළිබද ඇමති රංජිත් මද්දුමබණ්ඩාර කථාකරයි
ඔබතුමාට මේ මේ ඇමතිධුරය ලැබුනේ මහනුවර සිද්ධියත් එක්ක.මේ වන විට මහනුවර තත්වය කොහොමද ඇමතිතුමා.
වර්තමාන තත්වය යහපත්.දැන් අර්බුධ සියයට 99 කම සමථයකට පත් කරලා තියෙන්නේ.විශේෂ සිදුවීම් මුකුත් වාර්තා නොවුනට අපි පරීක්ෂණ කරනවා.පරීක්ෂණ වාර්තා අපිට තවම ලැබිලා නැහැ.
මහනුවර සිද්ධිය පිටුපස දේශපාලන හස්තයක් නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම
මහනුවර සිද්ධිය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම පවසනවා.මෙම සිදුවීමට තමන්ගේ නම ගෑවීම කණගාටුදායක බවත් මහසොහොන් බලකායක් වත් අමිත් වීරසිංහ නැමැති අයෙකු වත් තමන් නොදන්නා බවයි ඔහු සත්හඬ කතාබහට එක් වෙමින් කියා සිටියේ.
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටිනා තුරු සේනානායකලට අවස්ථාවක් නැහැ- රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටිනා තුරු සේනානායකලට අවස්ථාවක් නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. සේනානායක වීම නිසා තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබෙන බව තමන් දැන සිටි බවත් ඔහු සත්හඬ කතාබහට එක් වෙමින් කියා සිටියා.