එහි අප අරගල කරන අවසන් සටන සැඟවී තිබේ

පුවත්

කර්නල් රත්නප්‍රිය බන්දු කිලිනොච්චියේ මිනිසුන්ට සමුදිය නොහැකිව සිටින්නේ ඇයි? එහි අප අරගල කරන අවසන් සටන සැඟවී තිබේ.

,,ඒ අන් කවරක්නොව "ප්‍රේමයයි"...අවියකට කළ නොහැක්කේ ද එයයි...සේකර කීවේ කොතරම් රළු පරළුහදක් වුව ද දයාර්ද වී කඳුළු සලන මොහොතක් ඇති බවත් ඒ මොහොතේ ඒ හදවත තරම් සුන්දර කිසිවක් ලොව තිබිය නොහැකි බවයි......රත්නප්‍රියට සමුදිය නොහී වැළපෙන මේ මිනිසුන් ඉල්ලන්නේ වෙනම රාජ්‍යක් විය නොහැකි ය...ඒ ඉල්ලන්නේ සියලු ජන කොටස් මිනිසුන් ලෙස කල්පනා කරන මනුස්ස හදවතකි....දේශපාලකයන්ට බිඳ දැමිය නොහැකි ප්‍රේමයකි...යළි එකට දිවි ගෙවිය හැකි විශ්වාසයකි....රත්නප්‍රිය බදා වැළඳ ගන්නා මේ මිනිසුන් කියන ඒ කතාවට අප ඇහුම්කම් නොදෙනතාක් අප මනුෂ්‍යන් නොවේ...පරාජිත කඳවුරක ලේ කඳුළු හැඩ බලන ප්‍රාථමික ගෝත්‍රිකයන්මය....බෙලි කපන සංඥා තරම් මේවා ජනප්‍රිය නොවිය හැකිය....මේ ප්‍රේමය මූණු පොතේ කවර පින්තූර වලට ද නොනැඟේ.....ඒ අප තුළ වෙසෙන ගෝත්‍රිකයා පරාජය කිරීමට අප සූදානම් නැති බැවිනි.

රවී සිරිවර්ධන-FB

janahada

Latest Posts

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...