උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ත‍්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත ව සිටින අතුරුදන් වුවන්ගේ ඥාතිහු මුණ ගැසි ඇත.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

ජාතික විදුලි බල පද්ධතියට විදුලිය උත්පාදනය කිරිම සදහා ප‍්‍රධාන වශයෙන් ජලය සපයන මාවුස්සාකැලේ ජලාශයට ප‍්‍රදේශවාසින් හා අවට වතුකමිකරුවන් විසින් මුදාහැර ඇති ප්ලාස්ටික් ඇතුලූ ඝණ අපද්‍රව්‍ය ජලාශයෙන් ඉවත් කිරිෙමි කටයුත්තක් අද (18)ජලාශයේදි සිදුකළහ.

Read more ...
Write comment (0 Comments)

පසුගියදා දිගන තෙල්දෙණීය ඇතුලූ ප‍්‍රදේශවල ඇතිවු ජාතිවාදි ගැටුම් වලින් අනතුරුව විනාශ කළ ගොඩනැගිලි සහ පුජනිය ස්ථාන ශුද්ධ පවිත‍්‍ර කිරිම සියලූ ජාතින්ගේ එකමුතුවෙන් පසුගිය 16 වන දින සිදුවිය.

Read more ...
Write comment (0 Comments)

කිලිනොච්චිය, අක්කරායන් ප්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් විවෘත කිරීම උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) සිදුකරනු ලැබීය.

Read more ...
Write comment (0 Comments)

මුලතිව්, නයාරු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු ඊයේ(12) උදැසන සිට අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

Read more ...
Write comment (0 Comments)

පොල් පර්යේෂණ ආයතනයට අයත් මාදම්පේ - පනිරෙන්දාව පිහිටි ඉඩමක තිබූ කපා දමන ලද තේක්ක ගස් 70 ක් ප්‍රවාහනය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තහනම් කර ඇත.

Read more ...
Write comment (0 Comments)

More Articles ...