හැටන් දිඹුල පොලිස් වසමට අයත් ගේ‍්‍රටිලි වතුයායේ තේ කර්මාන්ත ශාලාෙවි සහකාර තේ කර්මාන්ත නිළධාරියා ඝාතනය කර ඇති බව දිඹුල පොලිසිය කියයි. මෙසේ ඝාතනය කර ඇත්තේ එස්.තිරුචෙල්වමි නැමැති දෙදරු පියෙකි.

Read more ...
Write comment (0 Comments)

ත‍්‍රිකුණාමලය දුම්රිය අංගනයේ පිහිටි ගබඩා සංකීර්ණයේ පුද්ගලික සමාගමකට බදු දී ඇති කොටසේ දෛනිකව සිදුකෙරෙන සිමෙන්ති බෙදා හැරීම් වලදි පරිසරයට එකතුවන සිමෙන්ති දුහුවිල්ල නිසා සේවකයන්ට සහ දුම්රිය මගීන්ට එල්ලවී ඇති සෞඛ්‍ය ගැටලූ හේතුවෙන් දිනෙක දුම්රිය වර්ජනයක් දියත් කරන බව දුම්රිය සේවකයෝ පවසයි.

Read more ...
Write comment (0 Comments)

ඊයේ(04) මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ නිධන් හෑරීම සිදුකළ පුද්ගලයින් 10 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මුලතිව්, ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසයි.

Read more ...
Write comment (0 Comments)

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ
පුත්තලම ශාඛාව සදහන් කරයි.

Read more ...
Write comment (0 Comments)

ඊයේ (25) දින මාදම්පේ සති පොලේ ව්‍යාපාරික කටයුතු සිදු කරන වෙළදුන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.25 වැනිදා හදිසියේ සිදු කරන ලද පරීක්ෂාවකින් පසුව මෙම නඩු පැවරීම සිදු කර ඇත.

Read more ...
Write comment (0 Comments)

හැටන් දික්ඔය නගර සභාව මගින් බස් නැවතුමිපොළ අසල ඉදිකරන ලද ජිවවායු ටැංකියෙන් දැඩි දුගධක් හැමිම නිසා මගීන් හා ව්‍යපාරිකයන් දැඩි අසිරුතාවයකට පත්ව සිටියි.

Read more ...
Write comment (0 Comments)

අද(22) උදැසන වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි හැළ කිඹුලෙකු අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පවසයි.

Read more ...
Write comment (0 Comments)

More Articles ...