මාස 7 කට වැඩි කාලයක් තිස්සේ ගාල්ල අධ්‍යාපන කලාපයේ හබරාදුව කොට්ඨාසයේ මායාකඩුව ගුණානන්ද විද්‍යාලයට විදුහල්පතිවරයෙකු නොමැති වීම නිසා එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන් දැඩි අපහසුතාවයකට ලක් වී ඇතැයි එම දරුවන්ගේ දෙමාපියන් පවසයි. 21 දින ඔවුන් මෙසේ පැවසුවේ විදුහල්පතිවරයෙකු ඉල්ලා 17 වන වරටත් ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණි අවස්ථාවේ දීය.

Read more ...
Write comment (0 Comments)

රාගල ප‍්‍රදේශයේ කාන්තාවන් 2 ක් විසින් මහනුවර ප‍්‍රදේශයේ ව්‍යපාරිකයකු භිය ගන්වා රුපියල් ලක්ෂ 5 කප්පමි මුදලක් ලබා ගනිමින් සිටියදි මුදල් හා ජංගම දුරකථන කිහිපයක් ද සමගින් අත් අඩංගුවට ගැනිමට මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති කාරයාලයේ දිසා අපරාධ හා මෙහෙයමි අංශය සමත් වි තිබේ.

Read more ...
Write comment (0 Comments)

2004 වසරේ සුනාමියෙන් විපතට පත්වූවන් යලි පදිංචි කරවන ලද අම්බලන්ගොඩ, ධම්මිකපුර නිවාස යෝජනා ක‍්‍රමයේ පදිංචිකරුවන්ට කිසිඳු පහසුකමක් නොමැතිවිම හේතුවෙන් ඔවුන් දැඩි අසරණභාවයට පත්ව තිබේ.

Read more ...
Write comment (0 Comments)

මෙවර පලාත් පාලන මැතිවරණයට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් තරග කළ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් අතරින් තිදෙනෙකු සිය ජය තහවුරු කර ගනු ලැබීය.
තඹලගමුව ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කල මොහොමඞ් ඉක්බාල් රිකාස් අහමඞ්, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් ත‍්‍රිකුණාමලය නගර සභාවට තරග කල වඩමලෙයි රාජ්කුමාර් හා මුතූර් ප‍්‍රාදේශීය සභාවට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් තරග කල අමීර් සුල්තාන් මොහොමඞ් තානීස් යන මාධ්‍යවේදීන් මෙසේ සිය ජය තහවුරු කර ගෙන තිබුණි.

Read more ...
Write comment (0 Comments)

අම්බලන්තොට තවාලුවිල ප්‍රදේශයේ එනම් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ දෙපස තිබු විශාල මාර ගසක් අද (13) දින පෙරවරුවේ එකවරම ඉගිලී වැටීමෙන් මාර්ගයේ එක පසෙක පවත්වාගෙන ගිය වෙලදසැලක් හා ත්‍රී රෝද රථයකට හා අවට දේපල වලට හානි සිදුවි තිබේ.

Read more ...
Write comment (0 Comments)

මෙවර පළාත්පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පලාත් පාලන මැතිවරණයෙන් ලැබු ජය සමරමින් ත‍්‍රිකුණාමලයේ ජනයා ඔරලෝසු කණුව අසල රතිඤ්ඤා දල්වා කිරිබත් කා ප‍්‍රීතී ඝෝෂා පවත්වනු ලැබිණි.

Read more ...
Write comment (0 Comments)

මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ත‍්‍රිකුණාමලයේ පළාත් කිහිපයකටම තරග කරනු ලැබු හිටපු පලාත් පාලන ආයතන සභාපතිවරුන් මන්ත‍්‍රීවරුන් රැසක් මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වී ඇත.

Read more ...
Write comment (0 Comments)

More Articles ...