ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)

ඊයේ(09) දින සිට හලාවත - මාදම්පේ ප්‍රදේශයේදී ගැටුමක් ඇති කර ගත් බව කියන හලාවත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරණ අපේක්ෂකයෙකුව සහ තවත් අයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2017/18 මහ කන්නය සඳහා වගා කල හෙක්ටයාර් 387,674 ක් සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 484,592,500 ක මුදලක් ගෙවා ඇතැයි ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තයටද වඩාත් යෝග්‍ය ස්ථානයක් ලෙස හදුනා ගෙන ඇති ආරච්චිකට්ටුව - මුතුපන්තිය දූපත සීඝ්‍රයෙන් මුහුදු ඛාදනය වීමට පටන් ගෙන ඇත.
මීටර් 500 කට වැඩි දුර ප්‍රමාණයක් අඩි 50 ක් පමණ මුහුද මේ වන විට ඛාදනය වී ඇත.එම හේතුව නිසාම වෙරළ ආසන්නයේ පදිංචිව සිටි ඇතමුන් තම නිවාස අතහැර වෙනත් ස්ථාන වල පදිංචියට ගොස් ඇත.ඒ පවතින තත්ත්වය දිනෙන් දින දරුණු වීම නිසාය.

Read more ...
Write comment (0 Comments)

රජයේ ඉඩම් වල ඉස්සන් ව්‍යාපාරයන් පවත්වාගෙන යන පුද්ගලයන්ගෙන් අය කරන බදු මුදල 50% කින් වැඩි කිරීමට වයඹ පළාත් සභාව ගෙන ඇති තීරණයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්අද (30)වැනිදා දහවල් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණි.

Read more ...
Write comment (0 Comments)

More Articles ...