කිරිඳිඔය ආශ‍්‍රිත ඉඩම්වල මහා පරිමාණයෙන් ඛනිජ වැලි කැපීමට හා ප‍්‍රවාහනය කිරීමට පසුගිය කාලයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අවසර ලබා දීම නිසා මේ වන විට බරපතළ ප‍්‍රශ්න රාශියක් උද්ගතව ඇත.

Read more ...
Write comment (0 Comments)

පොළොන්නරුවේ ජලාශවලට ජලය නොලැබීම නිසා මෙවර මාස් කන්නයේ කුඹුරු අක්කර එක්ලක්ෂ හැටපන්දහසක් පමණ පුරන්වීමේ අවදානමක් පවතින බව පොළොන්නරුව  කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ආර්.එම්.පී. කරුණාරත්න මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක අනතුරුදායක අයුරින් ඩෙංගු රෝගය පැතිරී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.ජී. වීරකෝන් මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

හෙක්ටයාර 10ක පමණ වපසරියකින් පිහිටි බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයේ ස්ථානයකට ප්‍රදේශයේ කැලි කසළ බැහැර කිරීම නිසා මුළු නගරයම අශෝභන තත්ත්වයටත් පරිසර දූෂණයටත් ලක්ව තිබේ.

Read more ...
Write comment (0 Comments)

"මාවනැල්ල නාගරික ප්‍රදේශයේ තිබූ වසම් ප්‍රමාණය පුළුල් කරන්නයි අපි හදන්නේ. ජනතාව ඉල්ලා සිටින්නේ මෙම සංවර්ධන කටයුත්තේදී, මේ දක්වා නිවාස සැලසුම් අනුමත කිරීමේදී තිබූ මාර්ගවල පළල වැනි නීති රීති ආදිය වෙනස් නොකර ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන්න කියලයි. ඒ නිසා දැනට මෙම ප්‍රදේශවල පදිංචිවෙලා ඉන්න මහජනතාවට හිරිහැරයක් නොවන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් නීතිරීති පද්ධතියක් ප්‍රකාශයට පත්කළ යුතු අතර ඒ යටතේ තමයි අපි සැලසුම් අනුමත කරන්නේ" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.

Read more ...
Write comment (0 Comments)

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානවලට වන අලින්ගෙන් එල්ල වන හිරි හැර හේතුවෙන් මෙම වසරේ නිවාස විස්සක් පමණ සහ ජීවිත හානි එකක් සිදු වූ බව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම යන චෝදනාව යටතේ ලග්ගල පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද ත්‍රී රෝද රථ රියැදුරකුගේ රියැදුරු බලපත්‍රය පොලිස් භාරයට ගෙන ඒ වෙනුවට තාවකාලික බලපත්‍රයක් (ටැම්පරියක්) දී එය ලබා ගැනීම සඳහා උසාවියට පැමිණිය යුතු දිනය ලෙස 2016.10.23 වන දිනය සටහන් කර ඇත. ඒ, ඉරිදා දවසකි.

Read more ...
Write comment (0 Comments)

More Articles ...