"දකුණු අධිවේගයේ කහතුඩුව හුවමාරුවේ ඉඳලා කැස්බෑවට යනකම් මේ තියෙන කිලෝමීටර් 3ක විතර පාර හැදෙයි කියලා අපි අවුරුදු 8ක් තිස්සේ බලාගෙන ඉන්නවා. 2008 ඉඳලම අපේ ගෙවල් පාරට කැඩෙන නිසා කිසිම අලූත් වැඩියාවක් කළේ නෑ.

Read more ...
Write comment (0 Comments)

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනියට එරෙහි විරෝධතාවයක් වාරියපොල පාදෙනිය ප්‍රදේශයේ දී ඊයේ (28) පැවැත්විණි.

Read more ...
Write comment (0 Comments)

ගම්පොළ ඇත්ගාල ලක්ෂපිහිල්ල ප‍්‍රදේශයේ නීති විරෝධී වාහන ජාවාරමක් පවත්වාගෙන ගිය කණ්ඩායමක ප‍්‍රධාන සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොළ මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු චාන්දනී මීපොළ මහත්මිය නියෝග කළාය.

Read more ...
Write comment (0 Comments)

රුහුණු විශ්වවිද්‍යාලයේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය මඟින් සංවිධානය කරනු ලබන මෙඩ් රූ 2016 වෛද්‍ය ප‍්‍රදර්ශනය සඳහා වෛද්‍ය සිසුන් මේ දිනවල ලහි ලහියේ ඒ සඳහා සූදානම් වෙමින් සිටිති.

Read more ...
Write comment (0 Comments)

ව්‍යාජ පොල් පොහොර තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බවට තොරතුරු ලැබීම නිසා එවැනි පොහොර මිල දී නොගන්නා ලෙස ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සභාපති උපාලි අනුරාධ දිසානායක මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

Read more ...
Write comment (0 Comments)