මෙවර විම්බල්ඩන් කුසලානය දිනාගත් සෙරීනා විලියම්ස් සහ නොවැක් ඩෙජෝකොවික් ගේ සතුට සැමරීමේ සාදයක් පසුගිය සෙනසුරාදා දින (11) පැවැත්වුණි. මෙම සන්ද්ය භෝජනය සංවිධානය කර තිබුණේ විම්බල්ඩන් ශූරතාවය ජයග්රහණය කළ පිරිසේ සතුට සැමරීමටය.
නිරුවත් වූ ක්රීඩා තරු
නිරුවත විටෙක සුන්දරත්වයක් මෙන්ම තවත් විටෙත පිළිකුලක් දනවන්නක් ද විය හැකිය. ඒත් මේ නිරුවත නම් සැබැවින්ම චමත්කාරයක් දනවන්නක් බව නිසැකවම කිව හැකියි. මලල ක්රීඩා තරු රැසකගේ මෙම නිරුවත් ඡායාරූපයන් ක්රීඩා නාලිකාවක් වන ESPN සඟරාවේ 2015 Body Issue කලාපයට පසුගිය සිකුරාදා දින (ජූලි 3) එක්කර තිබෙනු දැකගන්නට හැකිවුණි.