ඉන්දියාවේ දිල්ලි නුවර පවතින අධික දුමාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විඳින්නට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් බීබීසී සිංහල සේවයට අනාවරණය වී ඇත.
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවයි
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් 9 දෙනෙකු ඉන්දියාව බලා පිටත්වීම සඳහා ගුවන්තොටුපළ දක්වා ගොස් සිටියදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින්ඔවුන් නැවත කැඳවනු ලැබ තිබේ.
දුමාරය, ක්‍රිකට්, මුඛවාඩම්, "ඉන්දියාවේ අභිමානය" සහ සමාජ මාධ්‍ය
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවැත්වෙන තුන්වෙනි ටෙස්ට් තරගය අධික දුමාරය හේතුවෙන් වරින් වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබේ.
එක්දින සහ 20-20 නායකත්වයට තිසර පෙරේරා පත්කරයි
ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පත්කර ඇත.මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් දැනුම්දී ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ දරුණුතම පරාජය
ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණුතම පරාජය වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග පැවති දෙවෙනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 239 පරාජය විය.
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරඟය අද (16)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) කොල්කටාහි ඊ්ඞ්න් ගාඞ්න් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
ICC තීරණයට සංගාගේ අකමැත්ත ප්‍රකාශ කරයි
ICC ය විසින් ටෙස්ට් තරඟාවලියක දින ගණන දින 5 සිට හතර දක්වා අඩුකිරීමේ සූදානමට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඔස්ට්‍රේලියාවේදී එරට ගුවන් විදුලි නාලිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් තමාගේ අකමැත්ත ප්‍රකාශකර ඇත.
පළමු 20-20 තරඟය -පාකිස්ථානයට පහසු ජයක්
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පන්දුවාර 20/20 පළමු තරගය, කඩුලු 7න් ජයගැනීමට පාකිස්ථානය අද (27) අළුයම සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී සියළු දෙනා දැවී රැස්කරනු ලැබූවේ ලකුණු 102 ක් පමණි.
විස්සයි 20 තරගාවලියේ පුහුණුකරු හෂාන්
පකිස්ථානය සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න පත්කරනු ඇතැයි අනාවැකි පළකරයි.