ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහි "යුද ක්‍රීඩා" අත්හිටුවන අතරතුර සිය ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයක් විනාශ කර දැමීමට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පොරොන්දු වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
විදෙස්
ට්‍රම්ප් සහ කිම් සිංගප්පූරුවේ ඓතිහාසික හමුවට තව හොරා කිහිපයයි
ලෝකයෙන් හුදෙකලා කරන ලද රටක්ව තිබූ උතුරු කොරියාව එක්සත් ජනපදය සමග "නව සම්බන්ධතා" ගොඩනැගීමට ඉඩ ඇති බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබියේ කාන්තාවන්ට එරට ඉතිහාසයේ පළමුවරට රියදුරු බලපත්‍ර නිකුත් කරති
මේ අනුව, ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර හිමි සෞදි කතුන් දස දෙනෙකු හට එරට රියදුරු බලපත්‍ර ඊයේ (04) ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
හැරී සහ මෙගන් විවාහ වෙති- හැරී සසෙක්ස්හි ආදිපාදවරයාවේ
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ බාල මුණුපුරා වන හැරී කුමරු සහ මේගැන මාකල් අතිනත ගැනීමෙන් අනතුරුව වින්ඩ්සර් නගරය වටා චාරිකාවක යෙදුනේය.
හවානා- ගුවන් අනතුරින් මියගිය ගණන 100 ඉක්මවයි
කියුබාවේ හවානා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපළ ආසන්නයේ දී බෝයිං 737 වර්ගයේ යානයක් අනතුරට පත්වීමෙන් 100 කට අධික පිරිසක් මියගොස් ඇත.
රාජකීය මංගල්‍යට සැරසෙන බ්‍රිතාන්‍යයේ සුන්දර 'වින්ඩ්සර්' නගරය
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් හෙට (මැයි 19) දින විවාපත්වීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත රාජකීය මංගල උත්සවයේ පෙරහුරුවක් ඊයේ (මැයි 17) වින්ඩ්සර් නගරයේ දී දක්නට ලැබිණි.
ජීනා හැස්පල්: CIA මුල් පුටුවට පත් වූ ප්‍රථම කාන්තාව
ඇමෙරිකානු සීඅයිඒ රහස් ඔත්තු සේවයේ අධ්යක්ෂ තනතුරට ප්‍රථම වරට කාන්තාවක් පත් කිරීමට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
කන්‍යා සොයුරියන්ට සමාජ මාධ්‍ය ගැන උපදෙසක්
"සන්සුන් බවින් සහ විචක්ෂණ බුද්ධියෙන් යුතුව" සමාජ මාධ්‍ය භාවිත කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කන්‍යා සොයුරියන්ට උපදෙස් දෙනු ලැබ තිබේ.
ජෙරුසලම, ඊශ්‍රායල-පලස්තීන ගැටුම සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය
ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසෙලමේ සිය නව තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමග ගාසා තීරයේ උණුසුම ඉහළ යමින් පවතී.