බැරක් ඔබාමා සහ සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ නායක නිගුයෙන් පූ ට්‍රොන් අතර පසුගිය අගහරුවාදා දිනයේදී සාකච්ඡාවක් සිදුව තිබේ. වර්ෂ 20 කට පසු දෙරට අතර ද්විපාර්ශ්වික වශයෙන් හමුවක් ඇතිවූ අවස්ථාව මෙය වන අතර වියට්නාමය තුළ ඇතිවූ යුද්ධයට වසර 40 ක් සපිරෙන්නේ මෙම වසරේදීය. මේ දෙපාර්ශ්වයේ එක්විමත් සමග චීනයට ද බලපෑම් සිදුවෙනු ඇති බවට අනාවැකි පළවී ඇත.
විදෙස්
ග්‍රීසියේ ජනමත විචාරනයෙන් IMF යෝජනා පරදී. මුදල් ඇමති ඉල්ලා අස්වේ.
ග්‍රීසියේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධව එරට ඊයේ ( ජූලි 5) පැවැති ජනමත විචාරනයක් පැවත්විය.
සමකාමීන්ට හිලරිගෙන් තල්ලුවක්
ඇමරිකන් ඡායාරූප ශිල්පියකු වන බ්‍රැන්ඩන් ස්ටැන්ටන් නම සඳහන් නොකළ තරුණයෙකුගේ ඡායාරූපයක් පසුගියදා ෆේස්බුක් වෙත නිකුත්කර තිබුණු අතර මෙම ඡායාරූපය තවත් පුවත් මැවූ අපූරු ඡායාරූපයක් බවට පත්වීමට ගතවූයේ සුලු කාලයක්ය. මෙම ඡායාරූපයට මිලියන 13 කට අධික පිරිසක් සිය කැමැත්ක ප්‍රකාශකර තිබුණි. මෙම ඡායාරූපයේ සඳහන් කර තිබුණේ
වසර 25 ක් ගත විකිණූ කත
වසර 25 ක් තිස්සේ ලිංගික සේවනයේ යෙදුණු කාන්තාවක් ඒ ජීවිතයෙන් ඈත්වී නිදහස් දිවියක් වෙත පැමිණෙනවා. ඇය බ්‍රෙන්ඩා මෙයර්ස් පවෙල් ය. බෙන්ඩ්රා ලිංගික සේවනයේ යෙදෙන්නියක් බවට පත්වෙන්නේ 1970 දීයි.
ග්‍රීසිය මුල්‍ය අර්බුදයක පතුල බලයි
කාටත් පොදු වෙළෙඳපොළක් සහ ඒ ඒ රටවල්වලට අදාළ පිස්කල් ප්‍රතිපත්තියක් ඇති කරගනිමින් යුරෝපා හවුල කි‍්‍රයාත්මක වීම සිදුවෙයි. මේ කලාපයට පොදු මුදල් ඒකකයක් ලෙස ‘යුරෝ’ හඳුන්වාදෙන්නේ ද යුරෝපා හවුලේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුවය.
අයිඑස් ලා පැහැරගත් දැරියන්ව විකුණන බව තහවුරු වේ
අයි එස් අයි එස් ත්‍රස්තයින් මෑතභාගයේදී සිදුකළ සංහාරයන් පිළිබඳව විවිධ වාර්තා පළවිය. මේ පිළිබඳව ලැබෙන නවතම පුවත වී තිබෙන්නේ අයිඑස් ත්‍රස්තයින් විසින් පැහැරගත් වයස අවුරුදු 14 ක් වූ බහාර් ( ඇගේ ආරක්ෂාව සලකා සැබෑ නම හෙළිනොකරයි * නම් වූ දැරියක් විසින් සිදුකරන ලද හෙළිදරව්වත් සමගයිි. අයිඑස් ත්‍රස්තයින් විසින් පැහැරගන්නා ලද මෙම දැරිය ලිංගික සේවනය උදෙසා යොදාගනු ලැබූ බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය ප්‍රකාශ කළාය. එහිදී ඇගේ කන්‍යාභාවය තහවුරු කරන්නට ද ඇයට සිදුවී ඇත. කෙසේවුවත් ඉරාකයේ කුර්දිස්ථාන් කලාපයේ සිටි තරුණයෙක් විසින් ඇයව බේරාගන්නට හැකිවී ඇත. ඒ ඇමරිකන් ඩොලර් 800 ක මුදලක් ගෙවමින්ය.
ෂිකාර් කොටුවවලට අකමැතිලු
බොලිවුඩයේ දැවැන්ත චිත්‍රපටක් වන පසුගිදා තිරගත වීම ආරම්භ විය.චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ෂූජිත් ෂිකාර් මේ මොහොත වන විට ඉන්දියාවේ වඩාත්ම කතා බහට ලක්වන පුද්ගලයා බවට පත්ව ඇත.
රුසියාවට එරෙහි සටනට ඇමරිකාවෙන් එෆ් 22 යානා
ඇමරිකානු ගුවන් හමුදාව මේ වනවිට යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරමින් යුරෝපයට ප්‍රහාරක ගුවන්යානා යැවීමට සූදානම් වන බව ඇමරිකානු ගුවන් හමුදාවේ ආරක්ෂක ප්‍රධානියකු වන ඩිබෝරා ලී ජේම්ස් ප්‍රකාශ කළේය.