මීට විසි වසරකට පෙර රාජස්තාන් ප්‍රාන්තයේදී චිත්‍රපට රූගතකිරීමක් අතරතුරදී නීති විරෝධී ලෙස මුව දඩයමක නිරතවීම සම්බන්ධෙයන් සුපිරි බොලිවුඩ් තරුවක් වන සල්මාන් ඛාන් වරදකරු ලෙස නියම වී තිබේ.
විදෙස්
ඇමරිකාවේ 'යූටියුබ්' මූලස්ථානයේ වෙඩි තැබීමක්
කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි 'යූටියුබ්' (YouTube) මූලස්ථානයට ඇතුළු වූ කාන්තාවක් පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇත.
ටියෑංගොංග් - 1 අභ්‍යාවකාශ ෂටලය දකුණු පැසිෆික් සාගරයට කඩා වැටේ
චීනයේ ටියෑංගොංග් - 1 අභ්‍යවකාශ ෂටලය අද අලුයම් කාලයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වී වූ බවත් පසුව එය ගිනිගත් අතර ෂටලය දකුණු පැසිෆික් සාගරයේ මැද ප්‍රදේශයට වේගයෙන් ඇදවැටුණු බවත් එහි බොහෝ කොටස් පිළිස්සුණු බවත් චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
පුතින් රුසියාවෙන් ඇමෙරිකානු නිලධාරීන් හැටක් නෙරපයි
ඇමෙරිකානු තානාපති නිලධාරීන් හැටක් (60) රටින් නෙරපා හැරීමට පියවර ගත් රුසියාව 'පීටර්ස්බර්ග්' නගරයේ පිහිටි එක්සත් ජනපද 'කොන්සල්' කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.
වෙනිසුවෙලා සිරකරු කැරැල්ලෙන් මරණ හැට අටක්
වෙනිසුවෙලා පොලිස් මධ්‍යස්ථානයක සිරකරුවන්ගේ කැරැල්ලක් මුල්කර ගත් ගැටුමකින් හැට අට දෙනෙකු මරණයට පත් වූ බව 'වලෙන්සියා' (Valencia) අගනුවරින් වාර්තා වෙයි.
උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරයේ තොරතුරු හෙළිවෙයි
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බේජිං නගරයට ගොස් අප්රකාශිත මට්ටමින් චීන ජනාධිපතිවරයා හමු වූ බව මේ වනවිට තහවුරු කරනු ලැබ ඇත.
'ට්රෙබ්' නගර වාසීහු මරණයට පත්වූවන් සිහිකර ශෝකය පළ කරයි
ප්‍රංශයේ දකණු දෙස පිහිටි 'ට්රෙබ්' නගරය වෙත ඉස්ලාමීය තුවක්කුකරුවෙකු විසින් සිකුරාදා (මාර්තු 23) එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් පුද්ගලයන් සිව් දෙනා වෙත ගෞරවය පළ කිරීම සඳහා අනුස්මරණ උළෙලක් පැවැත්විණි.
අනාථ කඳවුරුවල විකිණෙන රෝහින්ග්‍යා දැරියන්
ප්‍රහාරවලින් බේරීමට මියන්මාරයෙන් පළාවිත් බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල වෙසෙන බාල වියේ යොවුන් රෝහින්ග්‍යා දැරියන් ගණිකා වෘත්තියට විකුණනු ලැබීමේ තර්ජනයකට මුහුණ දී ඇති බව බීබීසිය විසින් සිදු කරන ලද ගවේෂණයකින් හෙළිදරව් විය.
කොළඹ 'කැසිනෝ කලාප හදන්න හැදූ -'කැසිනෝ රජු' ජේම්ස් පැකර් ඉල්ලා අස්වේ
ඔස්ට්‍රේලියානු කෝටිපති ජේම්ස් පැකර් (James Packer) සිය කැසිනෝ ව්‍යාපාර ලෝකයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.