මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා හිටපු ලිබියානු නායක ගඩාෆිගෙන් මුදල් ආධාර ලබා ගත් බවට චෝදනා ලබා සිටින ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස්
ෆේස්බුක් හිමිකරු සකර්බර්ග් සෙනෙට් මණ්ඩලය හමුවට
පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉදිරියේ පෙනී සිටින ලෙස ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය මාර්ක් සකර්බර්ග් වෙත දන්වා ඇත.
ශබ්දයේ වේගය පස් ගුණයකින් ඉක්මවන චීන යානා ළඟදීම ගුවනේ !
ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් ගමන් කළහැකි ගුවන් යානයක සැළසුමක් චීන පර්යේෂකයන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වේ
කලක සිට පැවති රෝගයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් විදෙස් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.
රෝහින්ග්‍යා- හමුදාව රඛයින් ප්‍රාන්තයේ ගම්බිම් සමතලා කරලා
රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වාසය කළ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ භූමි ප්‍රදේශ "හමුදාව විසින් අත්පත් කරගනිමින්" සිටින බව ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
නේපාලයේදී ගුවන් යානයක් කඩා වැටේ: 'විශාල පිරිසක් මරුට'
නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොල කරා ගොඩබාමින් සිටි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරකට ලක් වී තිබේ.
පිලිපීන ජනාධිපතිවරයාගේ හැසිරීම අවිනීතයි ,නින්දිතයි,ලැජ්ජාසහගතයි
පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටාටේ “මනෝචිකිත්සක ඇගයීමක්” අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඊයේ (9) පැවැසීය.
ගුවන් පාලකවරුන් ලෙස කාන්තාවන්
ගුවන් ගමන් පාලකවරුන් ලෙස සවුදි කාන්තාවන් 12 දෙනකු පුහුණුව ඇරඹු බව සවුදි ගැසට් පුවත් පත වාර්තා කරයි.
සවුදියේ ගුවන් ගමන් පාලකවරුන් ලෙස කාන්තාවන් බඳවා ගත් පළමු අවස්ථාව මෙය යැයි ද එම වාර්තාව සඳහන් කරයි.
රුසියානු ප්‍රවාහන ගුවන් යානාවක් කඩා වැටී 32 මියයයි
සිරියාවේදි රුසියානු ප්‍රවාහන ගුවන් යානාවක් කඩාවැටීමෙන් එහි ගමන්ගත් 32දෙනාම මියගොස් ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේ යානයේ මගීන් 26 දෙනකු හා කාර්යයමණ්ඩලය හයදෙනකු ගමන් කර ඇති බව ද සඳහන් වේ.