උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්, දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය.
විදෙස්
ශ්‍රීදේවි කපූර්ගේ මරණය 'හදිසි දියේ ගිලීමක්'
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලි ශ්‍රීදේවි කපූර් ගේ මරණය හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක් බව ඩුබායි හිදී සිදුකළ වෝහාරික වාර්තාවේ සඳහන්වේ.
ඉන්දීය සුපිරි නිළි ශ්‍රීදේවි මියයයි
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි ගණයේ නිළියක වූ ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වුවාය.
හෘදයාබාධයකට ලක්ව මිය යනවිට ඇය 54 වෙනි වියේ පසුවූ බව ඇගේ පවුලේ සාමාජිකයෝ පැවසුහ.
අවානි,භාවනා සහ මෝහනාගේ ගුවන් විස්කම්
අවානි චතුර්වේදි (Avani Chaturvedi) ඉන්දියාවේ පළමු ප්‍රහාරක ජෙට්යානා නියමුවරිය ලෙස එරට ඉතිහාසයට එක්ව සිටින්නීය.
විසි හතර (24) වෙනි වියේ පසුවෙන අවානි චතුර්වේදි මිග්-21 ප්‍රහාරක යානයක් තනිවම විනාඩි තිහක කාලයක් පියාසර කරවූ බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.
මුළු ලෝකයේම තිදෙනෙක් පමණක් කතාකරන භාෂාවක්
මුළු ලෝකයේම තිදෙනෙක් පමණක් කතාකරන භාෂාවක් පිළිබඳව පාකිස්තානයෙන් වාර්තා වේ.
උතුරු පාකිස්තානයේ ඉතා දුෂ්කර, කඳුකර නිම්නයක වෙසෙන ඔවුන් තිදෙනා කතාකරන්නේ බදේෂි භාෂාවය.
නවාෂ් ෂරීෆ්ට පක්ෂයත් අහිමි වෙයි-අගමැති පදවියට සුදුසු නොවන්නා පක්ෂ නායකත්වයටත් නුසුදුසුයි
බලයෙන් පහ කෙරුණ අගමැති නවාෂ් ෂරීෆ් පාකිස්තාන් මුස්ලිම් සංගමයට (PML-N) නායකත්වය දීමට සුදුසු නොවන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබ ඇත.
ඉරාන් ගුවන් අනතුරෙන් හැටහයක් මරුට
මගීන් හැටහය දෙනකු රැගත් ගුවන් යානයක් කඳුකරයකට කඩා වැටීමෙන් සිදු වූ මහා ජීවිත විනාශයක් පිළිබඳව ඉරානය වාර්තා කරයි.යානය කඩා වැටී තිබෙන්නේ 'ඉස්ෆහාන්' නගරයෙන් දකුණු දෙසින් පිහිටි 'ෂග්රොෂ්'(Zagros) කඳුකරයටය.
බෞද්ධ හදවත් ගිනිගත් ගින්නක්
ටිබට් බෞද්ධ ජනයාගේ මහා පුදබිමක් වන යොකාංග් (Jokhang) ආශ්‍රමය සෙනසුරාදා ගිනි රකුසාට බිලි විය.
එම ආශ්‍රමය ටිබට් දේශයේ ලාසා (Lhasa) අගනුවර පිහිටි සෙසු පුදබිම් අතරත් මුල්තැන හිමිකර ගන්නා ඓතිහාසික බෞද්ධ විහාරය වෙයි.
නේපාලය කොමියුනිස්ට් නායකයකු අතට
නේපාලයේ අගමැති පදවියට එරට ජ්‍යෙෂ්ඨ කොමියුනිස්ට් නායකයකු වන එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ සභාපති කඩ්කා ප්‍රසාද් ඔලි (Khadga Prasad Oli) පත්ව සිටියි.