හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ 68 හැවිරිදි පුත්‍රයා හවානාහිදී සිය දිවි නසාගත් බව කියුබානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ෆිදෙල් ඒන්ජල් කැස්ත්‍රෝ ඩයස්-බලර්ට් (Fidel Ángel Castro Díaz-Balart) ගේ සිරුර බ්‍රහස්පතින්දා (පෙබරවාරි 01) පෙරවරුවේ හමුවූ අතර ඔහු විෂාදයෙන් පෙළුනු බව පැවසේ.