ඇමෙරිකාවේ ගූගල් (Google) සමාගම විසින් චීනයේ හුවාවි (Huawei) විදුලි සන්දේශ සමාගම සදහා වාරණයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more ...
Write comment (0 Comments)

ලෝකය පුරා ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කළ ගිණුම් එක්ලක්ෂ 66,513ක් පසුගිය වසරේ ජුලි සිට දෙසැම්බර් දක්වා මාස 6ක කාලයක් තුළ ඉවත් කළ බව ට්විටර් සමාජ මාධ්‍යය පවසයි.

Read more ...
Write comment (0 Comments)

රුසියාවේ මොස්කව් නුවරදී ගුවන් යානයක් හදිසි ගොඩබෑමකදි පිපිරීමක් සිදුවී ගිනිගැනීමෙන් එහි ගමන් ගත් 41 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)

පසුගිය 21 වන පාස්කු ඉරිදා කොළඹ ශැන්ගි‍්‍රලා හෝටලයට ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් ඩෙන්මාර්කයේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරික ඇන්ඩර්ස් පෝල්සන්ගේ දරුවන් තිදෙනාගේ අවසන් කටයුතු ඊයේ (04) සිදු කරන ලදී.

Read more ...
Write comment (0 Comments)

කහකබා කරුවන්ගේ අර්බුදය පසුගිය සමයේ පවතී අතර ප්‍රංශයේ පැරිස් නුවර මැයිදින පෙලපාලිවල කලහකාරීව හැසිරුණු පිරිස් වෙත ප්‍රංශ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

Read more ...
Write comment (0 Comments)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා රුසියාවේ ව්ලැදිවොස්ටෝක් නුවරදි පැවතී අතර මෙහිදී
ප්‍රධාන වශයෙන් අවධානයට යොමුවී ඇත්තේ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳවය.

Read more ...
Write comment (0 Comments)

ජනාධිපතිවරණයේ පළමු වටයේ පූර්ණ ජයග්‍රහණයක් තහවුරු කර ගැනීමත් සමග තුර්කියේ දීර්ඝ කාලයක්තිස්සේ නායකත්වය දරන රිචෙප් තයියීප් එර්දොවාන් විසින් තවත් වසර පහක් සඳහා බලය තහවුරු කර ගනු ලැබ ඇත.

Read more ...
Write comment (0 Comments)

ලොවම බලා සිටි අමෙරිකානු උතුරු කොරියානු ඓතිහාසික සමුළුව  සිංගප්පූරුවපැවැත්විණි. සිංගප්පුරුවේ සෙන්තෝසා දුපතේ පිහිටි තරු පන්තියේ සුපිරි හෝටලයක් වන කැප්ලෝ හෝටලය රාජ්‍ය නායකයින් දෙපළ සාදරයෙන් පිළිගත්තේය.

Read more ...
Write comment (0 Comments)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය "දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අශූචි ගොඩක්" බව පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් ඉවත්වන බව නිවේදනය කළේය.

Read more ...
Write comment (0 Comments)

Latest Posts