පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය අවස්ථාවේදී ආණ්ඩුව පරාජය වීමෙන් වලක්වා ගැනීම සඳහා තමන් සමඟ මන්ත්‍රීවරු 05 දෙනෙකු එකතුව විමල් වීරවංස ඊට විරුද්ධව ඡන්දය ලබාදෙන බව ඊයේ(28) මහනුවරදී ප්‍රකාශ කළේය.

Read more ...
Write comment (0 Comments)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ට වෙඩි නොවදින මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් මණ්ඩලයට ඊයේ (28) යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Read more ...
Write comment (0 Comments)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි කණ්ඩායමට නායකත්වය දුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයෙකු බවට මේ වනවිට හඳුනාගෙන ඇති වත්තල – මාබෝල නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ් ට අයත් විශාල පන්නයේ ගබඩාවක් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ලබන 4 වැනිදා කැදවීමට අද (28) අභියාචනාධිකරණය තීන්දු කළේය.

Read more ...
Write comment (0 Comments)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම වෛද්‍යවරයා සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Read more ...
Write comment (0 Comments)

මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම් කිහිපයක් ඇතුළුව ප්‍රධාන සමාගම් කිහිපයක් පසුගිය කාලයේ අන්තවාදය පැතිරූ ප්‍රධාන නාලිකා කිහිපයකට වෙළඳ දැන්වීම් ලබාදීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමග අදාල නාලිකා වල සේවය කළ සේවක සේවිකාවන් පිට වරද පටවා ඔවුන්ට ස්ථාන මාරු ලබාදීම හෝ ඔවුන් ඉවත් කිරීමට එම නාලිකා ප්‍රධානීන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම් කිහිපයක් ඇතුළුව ප්‍රධාන සමාගම් කිහිපයක් පසුගිය කාලයේ අන්තවාදය පැතිරූ ප්‍රධාන නාලිකා කිහිපයකට වෙළඳ දැන්වීම් ලබාදීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමග අදාල නාලිකා වල සේවය කළ සේවක සේවිකාවන් පිට වරද පටවා ඔවුන්ට ස්ථාන මාරු ලබාදීම හෝ ඔවුන් ඉවත් කිරීමට එම නාලිකා ප්‍රධානීන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිරගතව සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට තමන් තදින්ම විරුද්ධ බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කොළඹදී ඊයේ (23) පවතී මාධ්‍ය හමුවකදී පැවසීය .

Read more ...
Write comment (0 Comments)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සහ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල දේපළ විසින් අගමැතිවරයා, විදේශ ඇමතිවරයා, මුදල් ඇමතිවරයා, පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, නීතිපතිවරයා ඇතුළු 44 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් පසුගිය 21 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.

Read more ...
Write comment (0 Comments)