පාස්කු ප්‍රහාරය හරහා ලංකාවේ ආර්ථිකයට සිදුවූ බලපෑම සහ ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 26 වෙනිදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා.

Read more ...
Write comment (0 Comments)

පාස්කු ඉරිදා එල්ල වූ තුස්ත ප්‍රහාරය නිසා පසුබෑමකට ලක් වූ ආර්ථිකය යළි නගා සිටුවීමට රජය කටයුතු කරන බව ඇමති ඉරාන් වික්‍රමරත් මහතා ඊයෙ(07) මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමි පැවසීය.

Read more ...
Write comment (0 Comments)

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කළ මහාචාර්ය වී. විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් ඉවත් කරනු ලැබ තිබේ.

Read more ...
Write comment (0 Comments)

පසුගිය පාස්කු ඉරිදා දින ජිවිත ගණනක් අහිමි කරමින් ත්‍රස්ත ප්‍රහාරයට ලක්වු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද(07) සිට බැතිමතුන්ට සිය ආගමික වතාවත් සිදු කිරීමට විවෘත කෙරෙන බව ශ්‍රි ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරයි.

Read more ...
Write comment (0 Comments)

පසුගිය දා කාත්තන්කුඩ් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 24 වියැති පුද්ගලයෙකු හෙලිකළ තොරතුරු අනුව සිදුකළ විමර්ශනයකදී තව්හිද් ජමාත් සංවිධානයට අයත් බවට සැකකෙරෙන පුහුණු කඳවුරක් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read more ...
Write comment (0 Comments)

පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ මුස්ලිම් අන්තවාදී මිලේච්ඡ ප්‍රහාරමාලාව සම්බන්ධව ඊයේ (05) කලාකරුවන් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන්ගේ අදහස් පළකර සිටියේය.

Read more ...
Write comment (0 Comments)

මීගමුව කොච්චිකඩේ,පෝරුතොට ප්‍රදේශයේ ඊයේ (මැයි 05)පස්වරුවේ හටගත් නොසන්සුන් තත්වය, බීමත්ව කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් පිරිසක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවත් එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අද (06) පෙරවරුවේ මාධ්‍ය වෙත පැවසීය.

Read more ...
Write comment (0 Comments)

අද පාසල් ආරම්භ වුවද පාසැල් ළමුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවති අතර කොළඹ ප්‍රධාන මුස්ලිම් පාසැලක් වන මරදාන සහිරා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවෙහි විශේෂ දැන්වීමක් ප්‍රදර්ශනයකර තිබිණි.

Read more ...
Write comment (0 Comments)

ෆේස් බුක්, යූ ටියුබ් ඇතුළු සමජ මාධ්‍ය ජාල නැවත අවහිර කර තිබෙන අතර අද මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ ගැටුම මෙම සමාජ මාධ්‍ය අවහිර කිරීමට බලපා ඇති බව සඳහන් වෙයි.

Read more ...
Write comment (0 Comments)