අගමැති රනිල් වික්‍රමසිංහ මේ වන විට සිටින්නේ විදේශගතවය. ඔහු එම සංචාරයට පෙර මහින්ද රාජපක්ෂට පැවසූවේ තමන් ලංකාවේ නැති අතර හෝ පුළුවන්නම් ආණ්ඩුව පෙරළන ලෙසය. මේ වසර එළඹෙන විට මහින්ද රාජපක්ෂ කියා තිබුණේ මෙම වසර තුළ ආණ්ඩුව පෙරළන බවය. කොහොම නමුත් මහින්ද ඊට උත්තර දුන්නේ කුමන්ත්‍රණ මඟින් නොව මුහුණට මුහුණ සටනකින් ආණ්ඩුව පෙරළන බවය. 2020 වසර තෙක් මේ ආණ්ඩුව ව්‍යස්ථානුකූලව වෙනස් කළ නොහැකිය. එය කළ හැක්කේ කුමන්ත්‍රණයක් මඟින්ය.
දේශපාලන
2021 අයිති ජනතාවටය
ශ්‍රී ලංකාව අනුගමනයකරන්නේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය ය. එනම් ජනතාව විසින් සිය බහුතරයේ කැමැත්ත පරිදි සිය පාලකයන් තෝරා ගැනීමය.
ජනවරම ආපසු හැරවිය නොහැක
පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ගොස් තිබිණි. ජනාධිපතිවරයා එම කණ්ඩායම උණුසුම් අන්දමින්පිළිගැනීමට ලක් කර තිබිණි.
ලෝක යථාර්ථය හමුවේ ශ්‍රී ලංකාවේ අනාගතය
අද දවසේ දකුණේ සිංහල මිනිසා ජීවත් වන්නේ නිදහස් වෙළෙඳපොළ සහ සාමය යන ව්‍යාජ පරමාදර්ශ මතය. 2009 වර්ෂයේ සිංහල මිලිටරි ජයග්‍රහණය නිසා දකුණේ මනස ආතල් වී ඇත්තේ අනන්තය කරා දිගු වන ප්‍රගතිය කරාය. පළමු ලෝක යුද්ධයට පෙර 19 වන සියවසේ අවසාන කාර්තුවේ දී යුරෝපයේ මිනිසුන් ද ජීවත් වූ සාමය සහ නිදහස් වෙළෙඳපොළ යන බැනර යටතේය. එකළ යුරෝපය තුළ තහවුරු වූ පරමාදර්ශ මොනවාද? ඒවා වූයේ බහුජන සංස්කෘතිය, විනෝද කර්මාන්තය (සම්භාව්‍ය සංස්කෘතිය වෙනුවට) ත්‍රස්තවාදය, ලිංගිකත්වය ගැන දැඩි උනන්දුව, ජනප්‍රිය ප්රතිරූප කෙරෙහි වූ ලොල් බව සහ අවසාන වශයෙන් වෙළෙඳපොළ යාන්ත්රණයයි.
ඒ මල් වෙඩි නෙවෙයි ගිනි පුපුරුය
පැවැති ආකාරයේ යමපාලනයක් නැත්නම් ඒකාධිපති පාලන තන්ත්රයත් අවශ්‍යතාව සමාජයකට දැනෙමින් තිබෙන බව යහපාලනයේ වසර දෙකක ඇවෑමෙන් සිදු වෙමින් පවතින බවට ඇතැමෙක් කරන විග්රහයට හේතුඵල නොමැත්තේ නැත.
සිවිල් සමාජය සමඟ වසර දෙකක්
මේ ගෙවෙන්නේ 2016 වසරේ අවසන් සතිය යි. මෙම සතියේ දී අප බලාපොරොත්තු වූයේ මෙම වසර තුළ ආණ්ඩුව අත්පත් කරගත් ජය පරාජ ගැන සාකච්ඡාවකට මුලපුරන්නටය.
මහින්දගේ ප්‍රතිවාදියා සෙවීම
මහින්ද රාජපක්ෂ දැන් කටයුතු කරමින් සිටින්නේ ශ්‍රීලනිප නායකත්වයේ බලය ඇල්ලීම හෝ පක්ෂය දෙකඩ කර ශ්රීලනිපය විනාශ කිරීම යන කටයුතු දෙකෙන් එකක් ජය ගැනීමේ අරමුණෙන් බව මේ වන විට පැහැදිලිය.
ආණ්ඩුවක් තියෙන බව නොදැනීම
මෙරටේ ආණ්ඩුවක් ක්රියාත්මකවතිබෙනවාද යන්න ගැන විමසීමක් කළහොත් ඊට ‘ඔව්’ යැයි පිළිතුරක් දිය හැක්කේ කීයෙන් කී දෙනාටද යන්න ගැන සාධාරණ සැකයක් යම් කිසිවකුට ඇති විය හැකිය. මන්ද, ඒ තරමටම ආණ්ඩුවක් තිබෙනවාද නැද්ද යන්න ගැන රටේ බහුතරයකට හැලහොල්මනක් නැත.
ගෝඨාට පණ පෙවීම
පසුගිය බ්‍රහස්පතින්දා ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය අමතමින් මංගල සමරවීරව පතුරු ගැසුවේය. ඒ, ඊට පෙර දින මංගල විසින් පාර්ලිමේන්තුව හමුවේ, ගෝඨාභය සිය පෞද්ගලික උවමනා වෙනුවෙන් මෙරට මහජන ධනය වැය කිරීම සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීමක් නිසාය.