අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ වන විට සිටින්නේ විදේශගතවය. ඔහු එම සංචාරයට පෙර මහින්ද රාජපක්ෂට පැවසූවේ තමන් ලංකාවේ නැති අතර හෝ පුළුවන්නම් ආණ්ඩුව පෙරළන ලෙසය. මේ වසර එළඹෙන විට මහින්ද රාජපක්ෂ කියා තිබුණේ මෙම වසර තුළ ආණ්ඩුව පෙරළන බවය. කොහොම නමුත් මහින්ද ඊට උත්තර දුන්නේ කුමන්ත‍්‍රණ මඟින් නොව මුහුණට මුහුණ සටනකින් ආණ්ඩුව පෙරළන බවය. 2020 වසර තෙක් මේ ආණ්ඩුව ව්‍යස්ථානුකූලව වෙනස් කළ නොහැකිය. එය කළ හැක්කේ කුමන්ත‍්‍රණයක් මඟින්ය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාව අනුගමනයකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ය. එනම් ජනතාව විසින් සිය බහුතරයේ කැමැත්ත පරිදි සිය පාලකයන් තෝරා ගැනීමය.

Read more ...
Write comment (0 Comments)

පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ගොස් තිබිණි. ජනාධිපතිවරයා එම කණ්ඩායම උණුසුම් අන්දමින්පිළිගැනීමට ලක් කර තිබිණි.

Read more ...
Write comment (0 Comments)

අද දවසේ දකුණේ සිංහල මිනිසා ජීවත් වන්නේ නිදහස් වෙළෙඳපොළ සහ සාමය යන ව්‍යාජ පරමාදර්ශ මතය. 2009 වර්ෂයේ සිංහල මිලිටරි ජයග‍්‍රහණය නිසා දකුණේ මනස ආතල් වී ඇත්තේ අනන්තය කරා දිගු වන ප‍්‍රගතිය කරාය. පළමු ලෝක යුද්ධයට පෙර 19 වන සියවසේ අවසාන කාර්තුවේ දී යුරෝපයේ මිනිසුන් ද ජීවත් වූ සාමය සහ නිදහස් වෙළෙඳපොළ යන බැනර යටතේය. එකළ යුරෝපය තුළ තහවුරු වූ පරමාදර්ශ මොනවාද? ඒවා වූයේ බහුජන සංස්කෘතිය, විනෝද කර්මාන්තය (සම්භාව්‍ය සංස්කෘතිය වෙනුවට) ත‍්‍රස්තවාදය, ලිංගිකත්වය ගැන දැඩි උනන්දුව, ජනප‍්‍රිය ප‍්‍රතිරූප කෙරෙහි වූ ලොල් බව සහ අවසාන වශයෙන් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයයි.

Read more ...
Write comment (0 Comments)

පැවැති ආකාරයේ යමපාලනයක් නැත්නම් ඒකාධිපති පාලන තන්ත්‍රයත් අවශ්‍යතාව සමාජයකට දැනෙමින් තිබෙන බව යහපාලනයේ වසර දෙකක ඇවෑමෙන් සිදු වෙමින් පවතින බවට ඇතැමෙක් කරන විග්‍රහයට හේතුඵල නොමැත්තේ නැත.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මහින්ද රාජපක්ෂ දැන් කටයුතු කරමින් සිටින්නේ ශ්‍රීලනිප නායකත්වයේ බලය ඇල්ලීම හෝ පක්ෂය දෙකඩ කර ශ්‍රීලනිපය විනාශ කිරීම යන කටයුතු දෙකෙන් එකක් ජය ගැනීමේ අරමුණෙන් බව මේ වන විට පැහැදිලිය.

Read more ...
Write comment (0 Comments)

මෙරටේ ආණ්ඩුවක් ක්‍රියාත්මකවතිබෙනවාද යන්න ගැන විමසීමක් කළහොත් ඊට ඔව්යැයි පිළිතුරක් දිය හැක්කේ කීයෙන් කී දෙනාටද යන්න ගැන සාධාරණ සැකයක් යම් කිසිවකුට ඇති විය හැකිය. මන්ද, ඒ තරමටම ආණ්ඩුවක් තිබෙනවාද නැද්ද යන්න ගැන රටේ බහුතරයකට හැලහොල්මනක් නැත.

Read more ...
Write comment (0 Comments)

පසුගිය බ්‍රහස්පතින්දා ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය අමතමින් මංගල සමරවීරව පතුරු ගැසුවේය. ඒඊට පෙර දින මංගල විසින් පාර්ලිමේන්තුව හමුවේගෝඨාභය සිය පෞද්ගලික උවමනා වෙනුවෙන් මෙරට මහජන ධනය වැය කිරීම සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීමක්  නිසාය.

Read more ...
Write comment (0 Comments)

More Articles ...

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...